1. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඌ පෙළ කියන විට මට නටනව.......... මාලූ ඔය ගැන වාද රට පුරාම යන ...............වාලූ ඇමතියි කොමයි දෙන්නම ගුටි කණ .......වාලූ මටනං මෙහිදි ඇමතිට කඹුරනු ............බෑලූ
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔහොම කියන්නේපා අනේ සුදු ...................නෝනේ කොහොම කොහොම හරි හොඳ ටොපිකක්...... ඕනේ ඔච්චර දුර හිතන්න දෙයකුත්...................... නෑනේ දෙන්න මොනවා හරි ඇස ගැටෙනා............... මානේ
  3. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මම එය කිව්වේ සස්ලිට්ටට නොවිය.......... හැකී කියපු එකා දැන් ටිකකින් ගොහින් ...........මැකී සස්ලිට්ටගේ ඉහත කවියෙ පළමු.............. වැකී ගැලපුවොතින් ගැහැණු පදය ඒවි.............. සකී
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    නලීම එය මාරම දිග ................කතාවක් අපෙ යාලුවෙක් හිටියයි එක......... වතාවක් පස්සෙන් යයි එක නොහැදුන....... ලතාවක් අපි බැලුවේ හදන්න තව............ වතාවක්
  5. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හරි හරි බං මට සිද්දිය සහ............... සුද්දයි කීමක් කරමු ලලනාවක් ගෙට ............වැද්දයි අපෙ වාදේ හින්දා ඇගෙ සිත............. රිද්දයි දැන් දෙන්නම හැඳි ගාන්නේ කිරි ........හොද්දයි
  6. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    නලීමටත් පී එම් කරලා සූ .....................වක් ආවම දැන් මූ නෑ නෙ හා හූ................... වක් ඉන්නව වගේ මොනවා වත් නොම වූ ..........වක් සස්ලිට්ටෝ කියන්න දීපන් හූ.................. වක් හූ.......හූ..............................හූ................
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ලිංග බේදෙ ගැන ඇදගත්තා............ වාදේ සස්ලිට්ටා පුරුෂ පක්ෂයෙයි ..............නාදේ ඌ තනියම ගැහැණුන් ගැන අව........ ලාදේ එන්න නලීමත් සරසන්නට.............. සාදේ
  8. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    චී.. ගැහැනුන් ඉදිරියේ උඹ ගහනවද....... දන අම්මා ඉදිරියේ විතරයි මගේ................ පන උම්බනං පෙටිය දුන්නොත් කනවාලු....... තණ අතගාලා බලපන් උඹේ කොහෙද........... අන
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හිතන්නේ මූ ඇරගන්නට සිල්............ කඩා ලස්සන කෙල්ලො දෙමාපියන් හදපු...... වඩා එකක් කියන්නම් තෝ අහගනින්......... අඩා ඔය අඩුව හින්ද ගන්නව උඹ කල්ල...... වඩා
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    සස්ලිට්ටට අනුකම්පා ලක්............ කරන කෙල්ලෝ ටිකක් හින්දා පැණි වක්... කරන යුද්දෙට කලින් මූ අද බඩු පැක් .......කරන හින්ද ඉතින් අපි මූ ගැන මක්......... කරන
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මා චා කරන්නට හිතුවා මදි.............. ගොයියො ගෑනු මුන්ට හරි උඹ ඇරියත් ............ පොයියො හරවන්නට හැදුවත් උඹ මොන.......... කයියො ගෑනුන්ගේනුත් උන් ගුටි කනවලු .........හයියෝ
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ලස්සන පෙනෙන්නේ නෑවම.. විතරයි .......ලූ පස්සෙන් යන උන්ගේත් ගඳ.. පැතිරෙයි..... ලූ යන්තං වත් දුන්නොත් පැණි.. ඉතිරෙයි...... ලූ ලැබුනොත් මූ කොරියාවෙත්.. වැතිරෙයි..... ලූ
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹ කී කතාවේ තිබුනත් කොයි ...........ඇත්තක් බකයා නොවී වහාම උඹ ගනු............. පැත්තක් ස්ස්ලිට්ටට අමතක වී ඇත.................. පෙත්තක් උඹත් වරෙන් ගලවන්නට උගේ............ පොත්තක්
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මොනවද පෙන්නේනේ බොට ගෑනිගේ .......පස්සේ දකින විටදී සෙම පෙරෙනවා මුගේ.......... හොස්සේ රිංගන්නට ගියොත් උඹ හැඳි මිට ............අස්සේ දවසක රහ බලනව ගෑනිගේ .................කොස්සේ
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඇද්දද ආපු හැටියේම උඹ ඔය......... මගුල බඳින්නට හිතයි උඹේ බෙල්ලේ........ නඟුල අරින්නට ගියොත් උඹ ඒකිගේ.......... අගුල දවසක උඹට පයින්න වෙන්නේ ........ගඟුල
  16. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අද අනාත වෙන ටොපිකක්................. ඇද්දා ද අද කොල්ලෝ ගැන උඹගෙන් ........... සද්දා ද අද උඹ ඉන්නේ ගන්ටාරය .................වද්දා ද අද කවි කියන්නේ ගෑනිට ................. රිද්දා ද
  17. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔන්න ඇවිත් දැන් බොරුවට කඩයි............. කබ සස්ලිට්ටගේ මූනේ පුපුරනවා.................... අබ අහුඋනොතින් කතෙයි කිව්ව උඹේ .............ගොබ මොකක්ද බං ඇතෙයි කිව්ව උඹේ............. ජොබ
  18. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මේ මොනවා කියනවාද මේ ............මල්ලා ඔය මොනාද දාපන් ඕවා................අල්ලා මා නොදනිමි කියනාකන් ඔය ..........කොල්ලා කවියක් ලියත හැකිබව අම්මා.......... පල්ලා
  19. cha_sl

    eBay කවිය Part II

    අල්ලල දාපන් බං ආර්ච්මන්................ කොල්ලෝ ඊ බේ එකෙත් ඉන්නවා ඔය පර ............බල්ලෝ ඕකගේ ෂොප් එකට තව ගහපන් ...........ගුල්ලෝ මයිනස් රෙප් දීලම කෙලවමු ...............බිල්ලෝ
  20. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තා මයේ හිතේ මල ගෙදරම........... වේය මට දුක ඌට අවුරුදු කටේ උන ............දේය මට නන් හිතෙන්නේ මූ හවසට............. ඒය ලියලා වැඩක් නැහැ බං මේ උගෙ.......... ලේය

    No contents