<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නිහඩව හිටියා ඇති වගෙ දැන්.........හොදටෝම
ආවයි සස්ලිටා ඉල්ලාගෙන...................ගේම
කෝ කෝ ඉන්නවාදෝ චන්ඩින්............එහෙම
බාවනවා ආවොතින් පෙට්ටිය.............ඇතුලේම
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වස් දොස් දුරුව සැම සෙත ඔබ සතු වේවා..!
    කිරි පැනියෙන් ගේ දොර වතු....ඉතිරේවා..!
    යන යන තැන සැම පැතුමන් ඉටු....වේවා..!
    ලැබූ වසර ඔබගේ දිවි සරු..........වේවා..!

    24821_417384170026_616955026_5588731_6703180_n.jpg

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඊයේ ගැහුවා මික්ස් ෆ්රුඩ් වගෙ.........ගැහිල්ලක්
    .........................තවමත් තිබෙනවා ඔළුවේ.............කැරකිල්ලක්
    ...............................................ලොවෙත් නැහැනෙ ඒ වාගේ...........සළුවිල්ලක්
    .......................................................................කවි පද වලත් ඇත තරමක............ඇදවිල්ලක්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අලුත් පැතුම් සිත් තුල දලුලා ලන්නයි
    ඒ පැතුමන් විකසිත වී හිනහෙන්නයි
    කවිමඩුවත් දැන් කවියෙන් සරසන්නයි
    කවියනේ වරෙල්ලා මෙය ඔබෙ මවුනිවසයි
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඊයේ ගැහුවා මික්ස් ෆ්රුඩ් වගෙ.........ගැහිල්ලක්
    .........................තවමත් තිබෙනවා ඔළුවේ.............කැරකිල්ලක්
    ...............................................ලොවෙත් නැහැනෙ ඒ වාගේ...........සළුවිල්ලක්
    .......................................................................කවි පද වලත් ඇත තරමක............ඇදවිල්ලක්
    මගෙත් ගතට දැනෙනවා ලොකු තෙහෙට්ටුව
    ඇඟෙත් පිපී ඇත මත්පැන් පොහොට්ටුව
    ලොවෙත් නොමැති වැඩ මා හට මාට්ටුව
    ආවෙත් අද ගිල්ලවලයි චාට්ටුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඊයේ ගැහුවා මික්ස් ෆ්රුඩ් වගෙ.........ගැහිල්ලක්
    .........................තවමත් තිබෙනවා ඔළුවේ.............කැරකිල්ලක්
    ...............................................ලොවෙත් නැහැනෙ ඒ වාගේ...........සළුවිල්ලක්
    .......................................................................කවි පද වලත් ඇත තරමක............ඇදවිල්ලක්

    .............................බීල බීල මුළු දවසෙම වෙරිවීලා
    ..................නිදියන් ඉද්දි නව අවුරුද්දත් ලබලා
    ........තවමත් යන්නෙ තුන් පැත්තට මම වැනිලා
    .........................මත් වතුර නිසා යයි අප වැනසීලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    .............................බීල බීල මුළු දවසෙම වෙරිවීලා
    ..................නිදියන් ඉද්දි නව අවුරුද්දත් ලබලා
    ........තවමත් යන්නෙ තුන් පැත්තට මම වැනිලා
    .........................මත් වතුර නිසා යයි අප වැනසීලා

    වෙරි වී සිටිද්දී තොපි බීලා මත් ..වතුර
    මම නම් බීවෙ උණුවෙන්මයි තේ වතුර
    රෑ මැදිය‍මේ නව අවුරුදු ලබන .....තුර
    එළකිරි එකේ කවි කීවේ ඒ .......අතර
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෝ මේ කවියො උන් ගියෙදෝ මොන.......ලෝකේ
    නෑ මේ කවියො මට වාවනු බැහැ............ සෝකේ
    බෑ මේ කවියො උන් ඉන්නේ අද .............කෝකේ
    ආ මේ කවියො හෙට නැතිවේ මම............මේකේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ මේ කවියො උන් ගියෙදෝ මොන.......ලෝකේ
    නෑ මේ කවියො මට වාවනු බැහැ............ සෝකේ
    බෑ මේ කවියො උන් ඉන්නේ අද .............කෝකේ
    ආ මේ කවියො හෙට නැතිවේ මම............මේකේ

    කවියන් එකෙක් හෝ මේ වෙත එන...........විටදී
    සස්ලිට්ටත් දුවන් එනවා කඩන්..................බැදී
    චා එස් එල් කොල්ල මෙහි මග බලන්...........ඉදී
    කියලා දනී නම් ඉමි මඩුවටම...................වැදී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ මේ කවියො උන් ගියෙදෝ මොන.......ලෝකේ
    නෑ මේ කවියො මට වාවනු බැහැ............ සෝකේ
    බෑ මේ කවියො උන් ඉන්නේ අද .............කෝකේ
    ආ මේ කවියො හෙට නැතිවේ මම............මේකේ

    සිතන සිතුම් පතන පැතුම් විගස සඵල..........වෙන්නයි
    තබන තබන පියවරකම බාධක දුරු............වෙන්නයි
    යනෙන යනෙන හැම තැනකම දෙවියන් වැඩ......ඉන්නයි
    පතන පැතුම ඔබට වසර සුභම එකක්............වන්නයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිසිදු දුකක් කරදරයක් කාටත් නොම.............වේවා
    සතර වරම් දෙවියන් අපෙ කවියන්.............රැකදේවා
    එළ කිරියට එද්දි සුපිරි කවි ත්‍රෙඩ..............සිහිවේවා
    අම මී, මල් මී විලසින් කවිපද...............මිමිණේවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉදිකට්ටට නූල නැතිව පලක් නොවේ............හෑගේ
    කවියන් නැති කවිමඩුවක් අමු සොහොනක්......වාගේ
    ආදරයෙන් අමතමි කවිකාරයිනේ.................මාගේ
    කවක් දෙකක් කියමූ පැටව් මෙන් එක.......අම්මාගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ
    කවිමඩුවෙදී සෙට්වීඅපි කවි...............කියමූ
    සස්ලිට්ටා දෙන මේ තිළිණය..............බලමූ
    එහෙනම් ඉතින් දැන් මේ ලින්ක් එක.....ඔබමූ


    http://www.kd-pavza.si/datoteke/200412231201341.swf
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි පද කියන්න ට ආවෙමි නව .......වසරේ
    නව වසරට සමහරු ඇද වී .............මිතුරේ
    පටන් ගත්ත හැටි හොද දෑ නව ........වසරේ
    ඔය බෝතල විසි කරමුය මගේ .......මිතුරේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි පද කියන්න ට ආවෙමි නව .......වසරේ
    නව වසරට සමහරු ඇද වී .............මිතුරේ
    පටන් ගත්ත හැටි හොද දෑ නව ........වසරේ
    ඔය බෝතල විසි කරමුය මගේ .......මිතුරේ

    හෙමි හෙමිහිට අපි සිටගන්නට...........යනවා
    සිටගත් වනම ආයෙත් පතබෑ...........වෙනවා
    උඹලා දාන කවි මෙන්නෝ..........දිස්වෙනවා
    දත් කිඹුලෙක් නිසා යළි මම.........නැගිටිනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂා අමරණීයයි කිව් එකා.............නැත
    තනි ඇහකින් අඩනා කවියාද.............නැත
    නැව තියාන ගොඩ ඉන්නා ජැකත්........නැත
    සස්ලිට්ටා පමණී ඌත් ලොවෙත්..........නැත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කවි පද කියන්න ට ආවෙමි නව .......වසරේ
    නව වසරට සමහරු ඇද වී .............මිතුරේ
    පටන් ගත්ත හැටි හොද දෑ නව ........වසරේ
    ඔය බෝතල විසි කරමුය මගේ .......මිතුරේ

    මෙන්න බලාපන් මේ කිබුලගේ........... ලීලා
    එලකිරි කොල්ලෝ එක්කල මූ සෙට්...... වීලා
    ක්ලිනිකට ගෙන්න ගෙන රෙඩ් ලේබල්... දීලා
    බන කියනව මූ උපාසකය................ වීලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පෙට්ෂා අමරණීයයි කිව් එකා.............නැත
    තනි ඇහකින් අඩනා කවියාද.............නැත
    නැව තියාන ගොඩ ඉන්නා ජැකත්........නැත
    සස්ලිට්ටා පමණී ඌත් ලොවෙත්..........නැත

    උදෑසනම මම ඇවිදින් දුන්න.............. ලුකක්
    කවුරුත් නැහැ මට දැනුනා මාර ...........දුකක්
    ඉන්දෝ නොඉන්දෝ හිතුනයි දෙකෙන් ... එකක්
    යන්න ගියා වෙන්න කියල ඕන............ පුකක්‌
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න බලාපන් මේ කිබුලගේ........... ලීලා
    එලකිරි කොල්ලෝ එක්කල මූ සෙට්...... වීලා
    ක්ලිනිකට ගෙන්න ගෙන රෙඩ් ලේබල්... දීලා
    බන කියනව මූ උපාසකය................ වීලා

    බීපූ එකා ඉන්නේ තාපස.................ලීලා
    අපිව අන්දනව අද මේ දත්.............කිඹුලා
    කනපිට ගහමි උඹෙ උගුරට අත.........දාලා
    එවිටදි පුතෝ උඹෙ නම වෙයි "කිත්....දඹුලා"
     
    Last edited: