1. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පීප්පේ හා ච්ත්තෙ හරියට............... හරිය ඔය දෙකෙන්ම ඇරෙනවා බං අපෙ..... හිරිය මොකක්ද ඔය දෙක ඇරුනම උඹේ .....පිරිය අන්තිම පදේ නැතොත් කවිය එල........කිරිය
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අඩෝ උඹේ අදහස් රැඩිකල් ..............පට්ට කවියෙන් හරි උම්බනං පනිනව......... කොට්ට ආදරේදි බං හැම මගුලම ............... පොට්ට උඹ කියපන් කවි අද පිහදා.............. හොට්ට
  3. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    බේබද්දන් ගෙන් අඩු නැත මේ......... මඩුව අඩුවට තිබුනේ දර පලනා රුක් .........වඩුව ආවයි එකෙක් පුරවන්නට ඒ........... .අඩුව දවසක මු මඩුවෙත් ගහනවා............ බඩුව
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මම මෙහි නැත උඹ ඉල්ලන විට.......... ගේම උඹ මෙහි නැත මම ඉල්ලන විට.......... ගේම ලොකු අයියට අද දවසෙම හෙන.......... ගේම දත් කිබුලා හැංගිලා වගෙ උගෙ............ගේම
  5. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මෙන්න මචන් එකෙකුට අද ලැබිල .........තටු ආතල් බුවෙකි අදහස් නම් නොවේ......... පටු කවි ලීමෙහි හැකිකම ඇත නළලෙ......... කෙටු ආපු ගමන් කියන්නේ මූ පනින............. කොටු
  6. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හවස් වරුවෙ එක එකාගේ නඩු.................. අහලා කතා කරල මගෙනං දැන් හකු ...................බැහැලා අම්බානක් නඩු ඇත හෙට දින................... ගහලා කවියක් ලිව්වේ දැන් බං පොත් ටික.............. වහලා
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මගේ වැකේෂන් නිල වශයෙන්................ ඉවරයි බොසා අමතලා හවසට වැඩ................... පවරයි මගෙන් අහනවා හෙට එන නඩු ...............කවරයි අදින් පස්සෙ එන්නට වෙන්නේ................ අවරයි
  8. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හරි හරි අපි ඕවා අල්ලලා.................. දාමූ සුපුරුදු තාලෙන් අපි දැන් කවි............. දාමූ දත් කිබුලටත් කියන්න දොස්තර ...........හාමූ සිංහල අවුරුද්දේ දැල්ලන්................. බාමූ
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    බිව්වට වඩා මුන් ඇත කාලා ................කෑම කිඹුලා කරල ඇත කෑමෙන් වැඩ............ පෑම අපි ආවානම් එහි බෝතල්.................. නෑම සිදුවන නිසා කෙලවෙනු ඇත රඟ........... පෑම
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඕකනෙ අයියෙ නොකරනු අප හට ...............ලැජ්ජා කෝරෙක්ස් යනු බොන්න ගහන ගැල............ විජ්ජා තුන් කාලක් කියන්නේ මට මොන................ බිජ්ජා කබරය හඳේ මම නොවෙමිය ගොන් .............බජ්ජා
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි ඩොකෙක් බව පිළිගමි දතුත්............ හදයි එළකිරි උන් එන්නේ හැබැයි දත් නෝ ..........මැදැයි නර්ස් ල මූ හොයන වාලු ඒව ...................හොඳයි මේවා කියන අපිටලු දැන් මොලේ ..............මදයි
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඉරිසියා නෙවෙයි මට ඇත්තේ............... තරහා මොකද අපිට නොකියන්නට වූ.............. පරහා බස් රත්නෙටත් දෙන්න හිතයි කණ ..........හරහා මට නං තව මදි ඔය කිබුලට................ ගරහා
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    කිතුලට නැග්ග මිනිහත් මොනවද ............කිව්වා මුඩි දෙකක් බිව්වත් උඹ නං.................. බිව්වා ටිචස් තියනවැයි ඇහුනා....................... කිව්වා එන පාරවත් අපිටත් දෙනවැයි ................ ඔව්වා
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මමත් දැක්ක ලිප ළඟදී දත්................. කුට්ටන් අඩු මිටි කියත් තල හා තව අට.............. පට්ටන් කිඹුලා පැනිය,පෙන්නා දොස්තර ............පට්ටන් අරගෙන එයි ඕකට සක්කර .................වට්ටන්
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පරණ උනත් අපිව අරන් .................ගියාද බොන්න ගියේ අපි දෙන්නට............. කියාද ඉන්නෙයි කියන්නේ තව කට .............පියාද අනේ අම්මප මේවා මොකට ..............ලියාද
  16. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    සමහර උන් සුවඳට වෙරි වෙලා................ ලූ දත් කිඹුලගෙ බත් එක බේරී වෙලා............ ලූ දැල්ලෝ ටිකත් හොදටම කර වෙලා........... ලූ කාපු බීපු උන් අද කොර වෙලා ................ලූ
  17. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හරි හරි අයියෙ මම දන්නවා ප්‍රශ්නේ ගෙදර.............. උන්දා හිතන්නෙපා ඕව කියල අපි ගොනාට.................... ඇන්දා එකට හිටිය අපේ උන්ගෙ බොක්ක රබර් .................හන්දා දවසක අපිත් හොදට බොනව සස්ල්ට්ටව ................කැන්දා
  18. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මොනව උනත් අපේ උන්ගෙ වැඩ.............. බාලයි හොරෙන් ගොහින් ගැහුවේ බෝතල්........... කාලයි මම හිටියානං එන්නේ ගොඩ ...................දාලයි බොරු බේබද්දෝ "රිංගන්නේ ...................හාලයි"
  19. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ලොක්කයියගෙ වැඩ අපි ඊයේ.............. දුටුවා අපිව හලල ගොහිල්ල පිස්සුව ..............නැටුවා දත් කිබුලගේ ක්ලිනිකට කොල්ලන්........ කැටුවා රෙඩ් ලෙබලුයි දැල්ලෝයි මතකද........... කෙටුවා
  20. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඉවරයි වගේ එයාගෙ අද කවි ..................කාලේ නොකියම ගියත් දාමුකෝ අපි මල් ............මාලේ අපිත් ගිහින් හෙට හමු වෙමුකෝ ..............රාලේ කවි කියන්න බැහැ බං යන්නං ................වාලේ

    No contents