දාහ ගැහුවා මතකයි බං එදා මගුල්............... සක්වලයි
ත්‍රෙඩ් පිට පිට වැටුනේ එදා සන්තොසය........... දක්වලයි
දෙදහස සහ තුන්දහසත් රැඳුනේ උන්ගේ ..........සිත්වලයි
හාරදාහ ගැහුවේ මචං කවි මඩුවේ................ පත්වලයි
හාරදාහ ගහද්දි මගේ සිත කිබුලගෙ.............. දත්වලයි
රෙඩ් ලේබල් දැල්ලන් හා ෆරයිඩ්...