1. methuja

    චින කටු ගහගත්ත උන් වරෙල්ලා

    චින කටු ගහගත්ත උන් වරෙල්ලා අනෙ මචන්ලා..ලන්කාවෙ හොර බොරු නෑති චින කටු ප්‍රතිකාර කරන හොදතෑනක් කියපල්ලකො.... :dull::dull::dull: :(
  2. methuja

    CIM OR SLIM

    මචන්ලා marketing ඉගෙනගන්නවනම් වඩාත් හොද SLIM කරන එකද?නෑතිනම් CIM කරන එකද? :confused::confused::confused: පොඩි උපදෙසක් දිපල්ලා... :dull::dull::dull:
  3. methuja

    british council spoken english ගිය උන් වරෙල්ලා

    british council spoken english ගිය උන් වරෙල්ලා අනෙ මචන් ලා british council එකෙ spoken English course placement test එකට GRAMMAR පෑත්තෙන් අහන්නෙ මොන කොටස්ද කියලා කියපල්ලකො..:( එතකොට spoken test එකෙදි අහන්නෙ මොනාද කියාලා දෑනගන්නත් කෑමති.. :oo: please help...:(:(:dull:
  4. methuja

    coss border academy ?

    :shocked::shocked: මචන්ලා මෙ කතාව ඈත්තක්ද? මෙකට ගිය උන් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න...මෙතන බොරුවක් කරනවද? :confused:
  5. methuja

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS මහෙශ් ආරියරත්න කියලා සර් කෙනෙක්ගෙ ENGLISH CLASS ගිය අය ඉන්නවදො???:oo: පොර හොදට උගන්නනවද?:confused: ගිය අය තොරතුරු ටිකක් දෙන්නකො...:(:(
  6. methuja

    තාත්තාව කපා කොටා මෑරු අජාසත්ත පුතා!

    තාත්තාව කපා කොටා මෑරු අජාසත්ත පුතා! මෑත වකවානුව තුළ සිදුවූ නින්දිතම අපරාධයක සුලමුල දැන් හෙළිවෙමින් තිබේ. මෙතුවක්‌ කල් 'අභිරහස්‌ ඝාතනයක්‌' 'සූක්‌ෂම ලෙස සංවිධානය කළ අතිශයින් සැලසුම් සහගත මිනී මැරුමක්‌' ලෙස හ`දුන්වාගෙන යටගසමින් තිබූ මේ නින්දාසහගත අපරාධය, රට රැවැට්‌ටූ හොරා පොලිස්‌ සෙල්ලමක්‌ බවට වන...
  7. methuja

    ICET COMPUTER INSTITUTE

    ICET COMPUTER INSTITUTEඑකට ගිය අය ඉන්නවදො?:oo:මෙක කරන්නෙ දම්මික ජයවර්දන කියල කෙනෙක්..මෙයා සෙලින්කො ආයතනයෙ පරිගනක අන්ශයෙ හිටපු කෙනෙක්..මෙයා රොටරි එකෙත් තවත් තෑන් කිහිපයකමත් පන්ති කරනවා...diploma වගයක් මෙතන කරනවා.. මෙතන හොර බොරු වන්චා නෑති තෑනක්ද කියලා දෑනගන්න ඔනෙ..:shocked::yes: මෙ ගෑන දන්න...
  8. methuja

    බඩ අඩු කරගන්න ඔනෙ

    බඩ අඩු කරගන්න ඔනෙ මෙ බෙල්ට් useකරපු අය ඉන්නවදො..මෙවයින් ඈත්තටම බඩ අඩුවෙනවද මචන්ලා???:dull::dull::dull:
  9. methuja

    වෑඩිම salary එකක් දෙන බෑoකුව

    වෑඩිම salary එකක් දෙන බෑoකුව මෙ දවස් වල වෑඩිම salary එකක් දෙන බෑoකුව මොකක්ද? :dull::dull::dull: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ..:)
  10. methuja

    Canada degree help

    CANADA DEGREE ක් හරි වෙනත් CANADIAN COURSE එකක් හරි ලන්කාවෙ උගන්වන තෑනක් දන්න අය ඉන්නවදො? :shocked:උපාදියෙ පලමු අවුරුදු දෙක ලන්කාවෙ කරන තෑනක් උනත් කමක් නෑහෑ...:yes:දන්නෑති අය BUMP එකක්වත් දාන්න.. :dull: PLEASE HELP
  11. methuja

    what is the best way?

    මචන්ලා..පල්ලෙහා තියන උපාදි වලින් ලන්කාවෙ වගෙම පිටරටත් (මෑදපෙරදිග,aus,nz , canada ) රස්සා තියන හොද පඩියකුත් ලෑබෙන්න ඉඩකඩ තියන ඩිග්‍රිය කියපල්ලකො...:)කොයි පෑත්ත ඉගෙනගත්තොත්ද වඩා හොද?:rolleyes:මෙක බලන අය bump එකක්වත් දාලා යන්න.. 1)M.S.C/M.B.A degree (BUSINESS MANAGEMENT OR FINANCE...
  12. methuja

    blue film කර්මාන්තයෙ සෑගවුනු පෑතිකඩ 21+

    blue film කර්මාන්තයෙ සෑගවුනු පෑතිකඩ 21+ http://http://www.youtube.com/watch?v=r0q_VGacfNk&feature=plcp:shocked::shocked::shocked::baffled:
  13. methuja

    blue film කර්මාන්තයෙ සෑගවුනු පෑතිකඩ 21+

    blue film කර්මාන්තයෙ සෑගවුනු පෑතිකඩ 21+ http://http://www.youtube.com/watch?v=r0q_VGacfNk&feature=plcp:shocked::shocked::shocked::baffled:
  14. methuja

    මොකක්ද මෙ TAFE ?

    මචන්ලා මොකක්ද මෙ TAFE කියන්නෙ? ඔස්ට්‍රෙලියා වගෙ රටවල් වල බලන්නෙ???:confused::confused::confused:සම්පුර්න විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවදො??දන්නෙ නෑත්තම් bump එකක්වත් දාන්න.. :dull:
  15. methuja

    how to deactivate ada derana news alert on dialog

    කවුරු හරි දන්නවද ada derana news alert එක deactivate කරගන්න විදිහ..මෙක මල කරදරයක් වෙලා..:angry:උදාව්....මගෙ mobile එක dialog ..:dull:
  16. methuja

    මරදන්කඩවල වෙදමහත්තයා

    මරදන්කඩවල වෙදමහත්තයා මරදන්කඩවල කෑඩුම් බිදුම් වෙද මහත්තයා බෙහෙත්කරන දවස් වෙලාවල් ගෑන විස්තර දන්න අය ඉන්නවදො????දන්නවනම් විස්තර දෙන්න... :yes::yes::yes: දන්නෑත්තම් bump එකක් දාන්න

    No contents