මම ලඟදි U.K. යනවා එහෙ මේ දවස් වල අමාරුයිලු U.K. ඉන්න යාලුවෙක් මම එද්දි අරන් එන්න අවශ්‍යම දේවල් පොඩ්ඩක් දාන්නකො මම ලන්ඩන් එන්නෙ Accomodation charges එහෙම අඩුවට තියෙන්නෙ මොන වගේ පැතිවලද? සල්ලි කොච්චරක් වගේ ගේන්න වෙයිද? කවුරුහරි හෙල්ප් කරන්න.


London Wala nam Accommodation Gananan.Oya enne studend Visa walatada.Weda karannada.London wala nam lankawe hema deyakkma ganna puluwan.Oya unata hembirissawata ganna ANTIBIOTICS meye Doc denne ne godak welawata .lankawen genenna wei.thawa matak unoth liyannam
JOB HOYANAWANAM CONTACT KARAPAN