ciss colour printer

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
මචන්ලා මට home usage එකට හොද හොද ciss හයි කරන්න පුලුවන් හොද colour printer එකක් කියපල්ලකෝ ලේසියෙන් case එන්නේ නැති 10 කට වගේ
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ගානට නම් ප්‍රින්ටර් එකක් නෑ බං ටී10 දැන් එන්නෙත් නෑ. එප්සන්ලා ciss එක හයි කරලම දෙන එක තියනවා හැබැයි 20+ වෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔය ගානට නම් ප්‍රින්ටර් එකක් නෑ බං ටී10 දැන් එන්නෙත් නෑ. එප්සන්ලා ciss එක හයි කරලම දෙන එක තියනවා හැබැයි 20+ වෙයි.

    dan kalekata kalin oya t10 printer ekai ciss unit ekai aduma giye 7000 ta bun

    dan ciss unit eka inbuild karapu printer eka enawa 23 da koheda :oo:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    මේ ciss හයි කරප එවල ප්‍රින්ට් වල කොලිටිය කොහොමද පාවිච්චි කරන අය අදහසක් දේන්න පුලුවන්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ ciss හයි කරප එවල ප්‍රින්ට් වල කොලිටිය කොහොමද පාවිච්චි කරන අය අදහසක් දේන්න පුලුවන්ද

    epson t13 - rs 6000
    ciss unit - rs 4000-4500

    quality eke awalak na. ink godak aduwen yanne. habai wathura watunoth bonda wenawa, inkjet nisa.