ඕව නවත්තන්න බෑ. ඔයපැතිවල ඉන්න කලුවො සුදු හම තියන උන්ට පුදුම බයක් ගවුරවයක් තියෙන්නෙ. අනිත් එක ඔකුන් ලොකු ගනන් වලට ඔය ඉඩම් ගන්නෙ. ලන්කාවෙ අහින්සක කියන දේ අහගෙන ඉන්න කලුවෙක් එක්ක 50/50 කම්පැනි එකක් රෙජිස්ටර් කරල ගොඩක් වෙලාවට මුන් ඔය වගේ හොටෙල් ගහන්නෙ. අහන්ගම කඩපෙලේ එක රෙස්ට්‍රොරන්ට් එකයි සින්හලයෙක්...