උබට තියන දුක මට හොදට තේරෙනවා, මමත් රස්සාව නැති වෙලා ඔහොම ඉදල තියනව. උබ ටිකක් මහන්සි වෙලා හොයල බලපන් හොද දෙයක් හම්බවේවි. ඒ ගමන්ම උබේ ස්කිල්ස් විකුනන්න බලපන් මොකක් හරි මර්කට් එකක. ඒ ඔක්කොම කරන ගමන් පිටකොටුවෙන් මොනවහරි අඩුවට ගෙනල්ල fb tiktok පෙජ් එකක් හදල විකුනපන්. ලොකු ලාබ ඕන නෑ මුලින් පාඩු...