පල්ලි වයිබ් එකට ආස හිතුනා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මරියට ජේසු ඉපදුනේ පිරිමියෙක් නැතුවලු ඉතිං බලපන් පටන්ගැම්මේ ඉදන්ම බොරුවනේ.🤣 ඒ උනත් කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවා බොරුවට කැමති ඒකනේ ජෙරම් වගේ උන් කිසිම ලැජ්ජාවක් නැතුව මිනිස්සු රවට්ටන්නේ.

    ඌ මොනතරම් බාලාංශ ප්‍රාතමික දේවල් කරත් මිනිස්සු සියගනන් යනවනේ, මිනිස්සුන්ට ලැජ්ජත් නෑ ඌට ලැජ්ජත් නෑ.🤣🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ariyas ponnaya duwagena awilla:lol: ubata ariys ekak naththe monawa ekka da ponnayo? ube amma apppa ekkath ariyada uba

    oya ariyas ponnayek dapu sarcasm comment ekak
    ------ Post added on Apr 1, 2025 at 8:42 PM
    මම කතෝලික නෙමෙයි. නිරාගමිකයි. හැබැයි ඔබ මගේ දකුණු කම්මුලට ගැහුව නිසා මම මගේ වම් කම්මුල දික් කරනවා
     
    • Haha
    Reactions: Sen-lu

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පල්ලි වල හාස්කම් ඇත්තක් ද?

    පල්ලි වයිබ් එකට ආස හිතුනා. ඒත් ඒව ඇතුලට ගිහින් කරන්න දෙයක් දන්නෙ නෑ මම කතෝලික නෙමෙයි නිසා. කොලඹ අවට දවසක් ඇතුලත ගිහින් එන්න පුලුවන් හොද පල්ලියක් කියන්න

    ගොන් බඩු වගේ තේරුමක් නැති දේවල් කියවගන්න එපා රන්ඩු වෙවී.
    Flower road eke thiyena church eka maru
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මරියට ජේසු ඉපදුනේ පිරිමියෙක් නැතුවලු ඉතිං බලපන් පටන්ගැම්මේ ඉදන්ම බොරුවනේ.🤣 ඒ උනත් කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවා බොරුවට කැමති ඒකනේ ජෙරම් වගේ උන් කිසිම ලැජ්ජාවක් නැතුව මිනිස්සු රවට්ටන්නේ.

    ඌ මොනතරම් බාලාංශ ප්‍රාතමික දේවල් කරත් මිනිස්සු සියගනන් යනවනේ, මිනිස්සුන්ට ලැජ්ජත් නෑ ඌට ලැජ්ජත් නෑ.🤣🤣
    මේ සිංහල බෞද්ධ අන්තවාදියව බෑන් කරපල්ලා :growl:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,881
    113
    Abyss
    St Anthoney's church කොච්චිකඩේ පල්ලියට යන්න. එතන ෆාද කෙනෙක් ඇති සිල්වෙස්ටර් ෆාද කියල තමයි කියන්නෙ. ගිහින් කියන්න විශේෂ දේව මෙහෙයට සහභාගි වෙන්න ඕන කියලා. ඔයාට වෙලාවයි දිනෙයි කියයි. මතක් කරලා ආසිරි පැන් ටිකක් ගෙදර ගේන්න. ෆාදගෙන් හරි එතන ඉන්න කෙනෙක්ගෙන් හරි ඉල්ලන්න. ඉටි පන්දම් ගහන්න එපා තේරුමක් නෑ. 🤷‍♂️
    holy water kiyanne owatada?

    මම නිරාගමිකයි

    උපතින්ම බෞද්ධ. හැබැයි ඔය වයිබ් එක තමයි මම බුද්ධාගම අත අරින්න ලොකුම හේතුවක් උනේ.

    පන්සල් වල තියෙන්නෙ මහා මුස්පේන්තු වයිබ් එකක්. කහකඩ තට්ටයොත් කොයි වෙලාවෙත් ජීවිතෙ ජුකයි ජුකයි ගාගත්ත ගමන්

    මම නිරාගමික උනත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව පල්ලි වල අමුතු වයිබ් එකක් තියෙනව. architecture උනත් පට්ට ලස්සනයි. පල්ලියකට ගියාම ජේසුස් වහන්සේ තමන් ළඟ ඉඳිමින් ආශිරාවද කරනව වගේ හිතට දැනෙනවා. පල්ලියේ පියතුමන් ල උනත් හරිම කරුණාවන්තයි.

    මම කියන්නෙ දැන්වත් ඔය ජාතිවාදී ආගම්වාදී සිංහල බවුද්ද කම් අත ඇරල කතෝලික ආගමට ටික කාලෙකට හරි මුල් තැන දීල බලන්න ඕනෙ experiment එකක් හැටියට
    sira kathawa
     
    • Like
    Reactions: Candid-B

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    කුරුසකාරයො ගොඩක් එකතුවෙලා, උබල ලොකු කැම්පේන් එකක්ද මෙතන? ගොටුකොල පොප්සියෝ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    අඩෝ මාත් ආසයි, බයයි. හැම වෙලාවෙම open නෑ නේන ඕවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    සිකුරාදා ජුම්මා වෙලාවට පොඩ්ඩකට කලින් පල්ලියට ඇවිත් ලෙබ්බෙ හම්බවෙන්න. පේට්‍රියන්ලාව මුනගස්වයි. ජුම්මා එකෙන් පස්සෙ නිදහසේ බිස්නස් ගැන එහෙම කතා කරගන්න පුලුවන්. හරියට හිටියොත් කෝටිපතියෙක් වෙලා නවතින්නෙ. ආගමට එන්න ඕන නෑ
     
    • Wow
    Reactions: Pol hora and jennt

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Anthimata hitapu gf ekka anthimama kaale giya thenak meaka. Mea photo tika dekala ea atheetheth mathak una.. api dennama bauhdha. Nikan aasawata methana balanna giye. Amuthuma vibe ekak denuna mathakai methana... .
    මාත් girlfriend එක්ක ගියා ඔතනට. මමත් උපතින් බවුද්ධ (දැන් නිරාගමිකයි). පුදුම වයිබ් එකක් දැනුනේ. නිරාගමිකයෙක් හැටියට කතෝලික මිනිස්සුන්ට හිනා උනත් සමිඳාණන් මගේ ලංග ඉන්නව වගේ දැනුනා. උඹත් ඔය ජාතිවාදී බුද්ධාගමෙන් අයින් වෙලා දැන්වත් නිරාගමික වෙයන් girlfriend එක්ක
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    ආඩ වනේ, යේක මොකෝ මේ කුරුස පල්ලියටම යන්න තමා ශින්ගල මුනියා කැමති වෙලා තියෙනවා.... ශිකුරාදට අපේ අල්ලා හුකාබාර් පල්ලියටත් එන්නකෝ අප්පා... කොන කපලා තමා ගන්නවා...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    me too i went twice i like their community much more happier than stupid buddhist specially their girls are much wild than buddhist bitches
    මෙන්න මූ කතෝලික කෙල්ලොන්ට බඩු කියල කියනව. ban කරපල්ලා මේ misogynistic ජතිවාදියාව :growl:
     
    • Haha
    Reactions: SLK_sri and handley

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පල්ලි වල හාස්කම් ඇත්තක් ද?

    පල්ලි වයිබ් එකට ආස හිතුනා. ඒත් ඒව ඇතුලට ගිහින් කරන්න දෙයක් දන්නෙ නෑ මම කතෝලික නෙමෙයි නිසා. කොලඹ අවට දවසක් ඇතුලත ගිහින් එන්න පුලුවන් හොද පල්ලියක් කියන්න

    ගොන් බඩු වගේ තේරුමක් නැති දේවල් කියවගන්න එපා රන්ඩු වෙවී.

    waren ape pastor jerom Sir ge dome ekata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    පල්ලි වයිබ් එකේ ආතල් එකක් තියෙනව. කොහේ හරි ගියාම ලස්සන පල්ලියක් දැක්කම ඇතුලට ගිහින් බලනවා.

    හැබැයි ජෙරෙම් වගේ හොර පකයන්ගෙ හොර ගුහා වල ආතල් එකක් තියෙනව නං උබට ඇත්තෙ වෙනමම මානසික තත්වයක්. 🙈
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මම නිරාගමිකයි

    උපතින්ම බෞද්ධ. හැබැයි ඔය වයිබ් එක තමයි මම බුද්ධාගම අත අරින්න ලොකුම හේතුවක් උනේ.

    පන්සල් වල තියෙන්නෙ මහා මුස්පේන්තු වයිබ් එකක්. කහකඩ තට්ටයොත් කොයි වෙලාවෙත් ජීවිතෙ ජුකයි ජුකයි ගාගත්ත ගමන්

    මම නිරාගමික උනත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව පල්ලි වල අමුතු වයිබ් එකක් තියෙනව. architecture උනත් පට්ට ලස්සනයි. පල්ලියකට ගියාම ජේසුස් වහන්සේ තමන් ළඟ ඉඳිමින් ආශිරාවද කරනව වගේ හිතට දැනෙනවා. පල්ලියේ පියතුමන් ල උනත් හරිම කරුණාවන්තයි.

    මම කියන්නෙ දැන්වත් ඔය ජාතිවාදී ආගම්වාදී සිංහල බවුද්ද කම් අත ඇරල කතෝලික ආගමට ටික කාලෙකට හරි මුල් තැන දීල බලන්න ඕනෙ experiment එකක් හැටියට
    upathinma baudda kiwwata passe , ethaning eha religion gana katha karala wadak na bn, podak birth certificate eke balapan upathinma mkadda religion eka kiyala aye