මං පොඩි fb page එකක් කරනවා. Page එකේ පෝස්ට් එක ක ලින්ක් එක කොපි කරලා මගේ fb ප්‍රොෆයිල් එකේ paste කරපුවාම මන් share කරන පෝස්ට් එකේ තියෙන දේවල් පේන්නේ නැහැ. නිකන් ලින්ක් එක පමණක් share වෙනවා.
Fb cash clean කර. ආයෙත් fb ඇප් එක දැම්ම..වෙනසක් නැහැ. උදව් දෙන්න
Bump
------ Post added on 1722400467