1. T

    කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

    ඔව් මචන් එහෙමවත් කරන්ව.උන්ට්ට ඒම claim කරන්න පුලුවන්ද බන්..document nane
  2. T

    කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

    එහෙම පුලුවන්ද මචන්..සින්නක්කර ඔප්පු තියනව..
  3. T

    කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

    අපේ ගෙදර මිනිසුන්ගෙ වැඩ බන්..හොයන්නෙ බලන්නෙ නැතුව..උන් කලින් හිටපු තැනින් එලවන් තියෙන්නෙත් අමාරුවෙන්ලු
  4. T

    කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
  5. T

    කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

    අපේ ගෙදරක් තියනව කුලියට දීලා ඒකෙ ඉන්න උන් දැන් කුලිය දෙන්නෙත් නෑ යන්නෙත් නෑ.දැන් මාස දෙකක ඉදල..කෝමද යවා ගන්නෙ ..සින්නක්කර ඔප්පු තියනව Please help
  6. T

    කෙල්ලට ring එකක් ගන්න ඕනේ

    A podi tan wala rawattana seen tynwda mchan
  7. T

    කෙල්ලට ring එකක් ගන්න ඕනේ

    මචන් කොහෙන්ද ගන්න හොද..rs 25000 වගේ.vogue ,mallika හේමචන්ද්‍ර වගේ reputed එකකටම යන එක හොදයිද නැතිනම් පොඩ් තැනක් අව්ලක් නැදද.මන් ගෝල්ඩ් ගැන වැඩිය දන්නෙ නෑ.රවට්ටල දෙන සීන් තියනවද..දන්න කෙනෙක් එක්ක යන්න වෙයිද.
  8. T

    Finance vehicle yards

    Inbox mchan
  9. T

    Finance vehicle yards

    ඒ වාහන officially වෙන්දේසි කරන් නැද්ද..තියන් ඉදලත් වැඩක් නෑනෙ ඉතින්
  10. T

    Finance vehicle yards

    හැම එකක්ම ඒම ගොඩක් කල් තියෙන් නෑ නේද 😍
  11. T

    Finance vehicle yards

    මචන්ලා මන් මේ සීන් එකට අලුත්..ෆිනෑන්ස් ක්ම්පැනි යාර්ඩ් වල තියන කාර් එකක් අපිට buy කරන්න පුලුවන් නේද.ඒක වෙන procedure එක පොඩ්ඩක් කියනවද..අඩුවට ගන්න පුලුවන්ද
  12. T

    වාහන

    Dag kyna wachane youtube google kohewt nane..ape un hada gtta term ekakda
  13. T

    කොරෝනා සමග අනාගතය

    Uba nalin de silva ge kwru hrida🤣🤣
  14. T

    වාහන

    Retread karna ekada
  15. T

    වාහන

    Tyre ekak dag krnw kyne mokakda mchanla

    No contents