කෙල්ලට ring එකක් ගන්න ඕනේ

Tommy shelby6

Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    මචන් කොහෙන්ද ගන්න හොද..rs 25000 වගේ.vogue ,mallika හේමචන්ද්‍ර වගේ reputed එකකටම යන එක හොදයිද නැතිනම් පොඩ් තැනක් අව්ලක් නැදද.මන් ගෝල්ඩ් ගැන වැඩිය දන්නෙ නෑ.රවට්ටල දෙන සීන් තියනවද..දන්න කෙනෙක් එක්ක යන්න වෙයිද.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Apodi tan wala rawattana seen tynwda mchan
    than keepayakatama gihilla ring eke design ekai, size ekai, carat keeyada kiyana ekayi kiyala eyalagen prices ahaganna.
    eeta passe kohenda karaganne kiyala decide karanna. gold price eka kaalen kaaleta wenas wenawa. eth jewellery shops wala same ranges yanne. reputed ewage ithin prices poddak wadiyi.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Machan owage ring ekak ganna yanawanam loku than wala yanna epa ubata high production cost ekak yanawa. Ethakota watinakama adui.
    Podi hoda thanakin karaganna.

    ow eth quality ekai design ekai hodai machan man gattha vogue eken...

    ita passe ekak gattha wena podi thanakin...wife thawama e unata use karanne vogue eken gatthu eka..atthatma eke quality ekak thiyenawa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් උබලා ඔය මුද්ද දාන ඇගිල්ල මොකක්ද? ඕක පලාතෙන් පලාතට වෙනස් ද බන්.? සමහරු මැද ඇගිල්ලට දානවා. සමහර සිංගල් කෙල්ලොත් මැද ඇගිල්ලේ මුදු දාන් ඉන්නවා. ඇහුවම කියන්නෙ සිංගල් නිසාය් මැද ඇගිල්ලෙ මුදු දාගෙන ඉන්නෙ කියලා. ඔක්කොටම කලින් මේක දන්න එකෙක් ම්ට පැහැදිලි කරලා දීපන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උබලා ඔය මුද්ද දාන ඇගිල්ල මොකක්ද? ඕක පලාතෙන් පලාතට වෙනස් ද බන්.? සමහරු මැද ඇගිල්ලට දානවා. සමහර සිංගල් කෙල්ලොත් මැද ඇගිල්ලේ මුදු දාන් ඉන්නවා. ඇහුවම කියන්නෙ සිංගල් නිසාය් මැද ඇගිල්ලෙ මුදු දාගෙන ඉන්නෙ කියලා. ඔක්කොටම කලින් මේක දන්න එකෙක් ම්ට පැහැදිලි කරලා දීපන්

    married men nam right hand ring finger eke :P female nam left hand. raten ratata wenas wenawa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් උබලා ඔය මුද්ද දාන ඇගිල්ල මොකක්ද? ඕක පලාතෙන් පලාතට වෙනස් ද බන්.? සමහරු මැද ඇගිල්ලට දානවා. සමහර සිංගල් කෙල්ලොත් මැද ඇගිල්ලේ මුදු දාන් ඉන්නවා. ඇහුවම කියන්නෙ සිංගල් නිසාය් මැද ඇගිල්ලෙ මුදු දාගෙන ඉන්නෙ කියලා. ඔක්කොටම කලින් මේක දන්න එකෙක් ම්ට පැහැදිලි කරලා දීපන්

    1609002571065.png

    1609002588609.png

    onna oya angillata thamai ring eka danne.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    gold gannawanam reputed ekakin ganin. nathnm ubawa aniwa rawattanawa danne nathi ekek nisa. anthimta ubata therenne eka ukas karanna bank eken baraganna bh kiwwama