අපේ ගෙදරක් තියනව කුලියට දීලා ඒකෙ ඉන්න උන් දැන් කුලිය දෙන්නෙත් නෑ යන්නෙත් නෑ.දැන් මාස දෙකක ඉදල..කෝමද යවා ගන්නෙ ..සින්නක්කර ඔප්පු තියනව
Please help
Please help
ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියාඅපේ ගෙදරක් තියනව කුලියට දීලා ඒකෙ ඉන්න උන් දැන් කුලිය දෙන්නෙත් නෑ යන්නෙත් නෑ.දැන් මාස දෙකක ඉදල..කෝමද යවා ගන්නෙ ..සින්නක්කර ඔප්පු තියනව
Please help
- ඊට පස්සෙ බාරේ ඔප්පු කළා
tommy pukata kochchi kotagannawa meka dakkanamIthi uba tommy shelby ne![]()
ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියා- ඊට පස්සෙ බාරේ ඔප්පු කළා
![]()
හ්ම් සද්දයක් නැතුව - ආරංචි වෙච්චි හැටියට ඒ හිටපු එවුන් හීනෙන් බය වෙලා තිබ්බාපෝඩා, පෝඩා කියලද පැන්නුවේ?

Kuliyata denna epa.baddata diyan.
Kuliyata deema saha badu deema athara wenasa mokadda ban?