මචන්ලා මන් මේ සීන් එකට අලුත්..ෆිනෑන්ස් ක්ම්පැනි යාර්ඩ් වල තියන කාර් එකක් අපිට buy කරන්න පුලුවන් නේද.ඒක වෙන procedure එක පොඩ්ඩක් කියනවද..අඩුවට ගන්න පුලුවන්ද
හැම එකක්ම ඒම ගොඩක් කල් තියෙන් නෑ නේදkalayak owa wala dala sawththu wela thiyenne. Anila un hoda parts galawala parana ewa maru karanawa. Repair karanna balagena gannawa nmithin awlkbwena ekak na
ෆිනෑන්ස් කොම්පැනියක් සැලකිය යුතු මට්ටමේ තනතුරක් දරන කෙනෙක් ඉන්නව නං ඔය විදියට යාඩ් දාපු වාහන අඩු ගානට ගන්න පුලුවන් එක එක ජිල්මාට් දාල.
ඔවු බන් උන් ගෙනත් විකුනනවා. මටත් කෙනෙක් සෙට් උනා වාහන හොයපු කාලේ.ෆිනෑන්ස් කොම්පැනියක් සැලකිය යුතු මට්ටමේ තනතුරක් දරන කෙනෙක් ඉන්නව නං ඔය විදියට යාඩ් දාපු වාහන අඩු ගානට ගන්න පුලුවන් එක එක ජිල්මාට් දාල.
ඒ වාහන officially වෙන්දේසි කරන් නැද්ද..තියන් ඉදලත් වැඩක් නෑනෙ ඉතින්honda waahana thiyanwa kiyala thama kiyanne
hambenne kalathurakin
owaye wahana ganna set ekak innawa
podi podi awul hadala hena labayak thiyan wikunanawa
sale kaarayo thama boru kiyanne
sale ekaka thiyana waahaneka unath ban kaali maaru karala thiyenne puluwan ne ithin ehemanam
Inbox mchanmath yard ekkin thma bn gtte.
wahane ussanawa kynne salli nthiwne. a kynne hriyata maintain kra kyla kynna ba. oil wth maru krn nthiwa duwapuwa athi.
apita bid daanna tynne bn.