TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...?
මචංලා දැන් ලංකාවෙ ලාබෙට යන Innovex & Abans 32'LED TV දෙකෙන් හොද මොකක්ද සාපේක්ෂව. Picture quality & Video Playing Format අනුව මේ දෙකෙන් හොද මොකක්ද...? මම දන්නව අනිවාර්යෙන්ම Samsung, Sony, Panasoni හරි LG වගෙ හොද Brand එකක් ගන්න කියල කියයි:D. ඒත් මේ...