ඒ කාලෙ සුද්දො අලි මැරුවට කතෝලික ආගම මොනව කරන්නද...? තොගෙ මොලේ තරම ඒකෙන්ම තේරෙනව. අනිත් එක පිටිසර ගම්මානවල අලි ඇත්තුන්ට තුවක්කු බදින්නෙ, හක්ක පටස් තියන්නෙ, විදුලි පාරවල් දාල අලි ඇත්තු මරන්නෙ කතෝලික උන්ද...? ඒ පැතිවල ගොඩක් උන් බෞද්ධ කට්ටිය. එහෙමයි කියල අපි කවදාවත් බෞද්ධ ආගමට දොස් කියනවද..? නැහැ...