පට්ට ආතල් මෙයා දෙන්නේ

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    පට්ට ආතල් මෙයා දෙන්නේ

    මෙයාගේ හැම video එකම පට්ට . ඔය ගැනුන්ගේ ඇග market කරන අයට නෙමෙයි මෙයාලට තමයි හරි නං ලක්ෂ ගණන් views එන්න ඕන ...

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට දැන් දවස් 3,4කට කලින් හම්බුනේ මේ විඩියෝස් අහම්බෙන්... වීව්ස් ගන්න ගන්න පොඩි පොඩි ක්ලිප් දාන ලකයි සිකයි පකයි වලට වඩා නම් මේක හෙනම ආතල්
    TFS
    B U M P
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    මට දැන් දවස් 3,4කට කලින් හම්බුනේ මේ විඩියෝස් අහම්බෙන්... වීව්ස් ගන්න ගන්න පොඩි පොඩි ක්ලිප් දාන ලකයි සිකයි පකයි වලට වඩා නම් මේක හෙනම ආතල්
    TFS
    B U M P

    sirawatama. meya thaniyen gema gahuwath vade supiriyatama thiyenwa.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට දැන් දවස් 3,4කට කලින් හම්බුනේ මේ විඩියෝස් අහම්බෙන්... වීව්ස් ගන්න ගන්න පොඩි පොඩි ක්ලිප් දාන ලකයි සිකයි පකයි වලට වඩා නම් මේක හෙනම ආතල්
    TFS
    B U M P

    :yes: ඒකනම් ඇත්ත මචං, මු පට්ටෙට channelඑක කරනවා, මම මුගේ channel එකට සෙට් වුනේ අර රැප් videoඑක දැකලා :lol::lol:ඒක තමා පට්ටම
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ado aathal ban :lol::lol:

    :yes: ඒකනම් ඇත්ත මචං, මු පට්ටෙට channelඑක කරනවා, මම මුගේ channel එකට සෙට් වුනේ අර රැප් videoඑක දැකලා :lol::lol:ඒක තමා පට්ටම

    okkoma videos tika beluwa. mu nam patta wedda.

    subscribed :D

    කාලෙක ඉඳන් බලනවා පට්ට ඩයල් එක

    :yes: