සංවාදයට විවෘතයි කියලා උඹ පැත්තකට වෙලා හරියන්නේ නෑ.
අනික් ප්‍රොෆයිල් වලින් සන්වාදෙ කරනව ඇති
සංවාදයට විවෘතයි කියලා උඹ පැත්තකට වෙලා හරියන්නේ නෑ.
අනික් ප්‍රොෆයිල් වලින් සන්වාදෙ කරනව ඇතිKawda BN oya hithumathe kiyanne... Thread kipayakma dakka...
පොන්න පොලිස් බම්ප්
හරි දැන් අන්තිමට පොන්න පොලිසිය නොකරන වැඩේ මේ මනුස්සය කරන්න ගිහින් ඒ කරපු වැරැද්දට නම් ලස්සනට දඬුවම් ලැබුණ. හැබැයි මෙයාගෙ නංගිව දූෂණය කරපු එකට නඩුවක් ෆයිල් වුණාද? කරපු එවුන් සහ වෙච්ච කෙනා ජීවතුන් අතර නැහැ කියල බෑ. දැනට තියන සාක්ෂි වලට අනුව වත් මෙයාගෙ නංගිව දූෂණය කරපු අයට විරුද්ධව නඩුවක් ෆයිල් වුණාද?
හිතුමතේ මරපු සේරම මැරුණෙ සාමාන්‍ය නීතිගරුක අහිංසක පුරවැසියන් විදිහට. තාම උන්ගෙ නම් clean. හරිනම් දැන් ඒ දූෂණ නඩුව විභාග වෙලා කරපු උන්ව වැරදි කරුවන් වෙන්න ඕනෙ.
කොහෙ වෙන්නද, කරපු පොන්න පොලිස් උන්ගෙ ළමයි දැන් මේ මිනිහ පස්සෙ පන්නනව පොන්න පොලිස් බලය අතට අරන්. ඉතින් ලංකාවෙ නීතියක් තියනවද?

හරියටම හරි මචන්. ඔය කවුරු මොනවා කිවුවත් ලංකාවේ තියෙන්නේ අසාධාරණ බලු නීති ක්‍රමයක්. මේ මනුස්සය මටනම් නියම වීරයෙක්. තමුන්ගේ සහෝදරියව දුෂණය කරලා මරුපු උන්ට නියම දඬුවම දුන්නා. එහෙම නොකලානම් තවත් අහිංසක කෙල්ලෝ ගොඩක් මුන් අතින් අදටත් දුෂණය වෙලා මැරුම් කන්න තිබුනා. නීතියේ පිහිට පතුවනම් කවදාවත් මේ මනුස්සයට සාධාරණත්වයක් වෙන්නෙම නෑ, අද මේ මනුස්සය ජීවතුන් අතරත් නෑ. ඒකයි තිත්ත ඇත්ත.

ȜMA X;23555941 said:තෝ වාගේ මානසික ලෙඩෙක් එක්ක බලන කොට ඒ මනුස්සයා සිය පාරක් නේමේ කෝට් වාරයක් ඉස්සරහින් ඉන්නේ. සංවාදයට තොගේ පක තමා ඉතින් විවර කරන්න තියෙන්නේ. thread එක බලන බලන එකාට පොලිමක් දාල යන්න. මානසික ලෙඩා!

හරියටම හරි මචන්. ඔය කවුරු මොනවා කිවුවත් ලංකාවේ තියෙන්නේ අසාධාරණ බලු නීති ක්‍රමයක්. මේ මනුස්සය මටනම් නියම වීරයෙක්. තමුන්ගේ සහෝදරියව දුෂණය කරලා මරුපු උන්ට නියම දඬුවම දුන්නා. එහෙම නොකලානම් තවත් අහිංසක කෙල්ලෝ ගොඩක් මුන් අතින් අදටත් දුෂණය වෙලා මැරුම් කන්න තිබුනා. නීතියේ පිහිට පතුවනම් කවදාවත් මේ මනුස්සයට සාධාරණත්වයක් වෙන්නෙම නෑ, අද මේ මනුස්සය ජීවතුන් අතරත් නෑ. ඒකයි තිත්ත ඇත්ත.
වික්කාමසිංහගේ ගල් කොල්ලෝ ටික බයේ ඉන්නේ දැන්. හිතුමතේ ලගදි කුඩු බිස්නස් ගැන හෙළි කලානේ. බොරුවට හොරකමක් කියල හිරේ යවන්න බැලුවේ.![]()
. හිතුමතේ කියන්නේ සමහරක් ට වීරයෙක්ලු. හොරකමුත් කරලා තියනවා කියන්නේ. කොහොම නමුත් ඔහු වීරයෙක්ද . මිනිමරුවෙක්ට , හොරෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් ද ? සංවාදයට විවෘතයි