shenat කොල්ල ගැන ඉතින් දන්නවනේ.. මට ඉතින් ඌත් එක්ක පෞද්ගලික තරහක නෑ.. ඒත් මේ ලගකදි ඉදන් forex earners ට බනින එකෙන් පොර ගැන පොඩ්ඩක් හොයන්න හිතුනා.. ඉස්සෙල්ල බලමුකො බනින විදිහ..
ඔය 3 වෙනි පැරා එක හොදට කියවල මතක තියාගන්න.. මොකද යටට කියවද්දි තව ආතල් ඈ..
අපිට සල්ලි හම්බවෙන්නෙ IT field එකේ හොද කම...