
සෙනග ප්‍රමානයයි ස්කන්ධයයි පටලවා ගෙනද ..ඉන්ගිරිසියෙන් සින්හලට පරිවර්තනය කරන්න ගිහින් අනාගෙන වගේ නේද.. නැත්තම් මට තේරෙන්නැද්ද? මම සාමාන්‍යෙන් ටියුබ් ලයිට්![]()
![]()
![]()
i thought the "mass of the foreigners coming to sri lanka has decreased" wage ekak sinhalata pariwarthanaya karalaa kiyalaa. matath pissunemass = ස්කන්ධය
weight = බර

nikan place ekaka nemei.. prime time news ekaka.. hithapanko ape lankawe thathweස්කන්ධය, පරිමාව, ඝණත්වය අනාගෙන නේද..??

පෙන්නන කිසිම දේක ප්‍රමිතිය ගැන සත පහකට තැකීමක් කරන්නෙ නෑ ඔය හිරු දෙරන චැනල් දෙකම.nikan place ekaka nemei.. prime time news ekaka.. hithapanko ape lankawe thathwe![]()