හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    :confused: :confused: :confused:

    332534898_1176135423042192_5905010377416575020_n.jpg



    https://www.npp.lk/si/policies/economic

    page no - 25
    2nd paragraph


    @monson වගේ උන් මෙතන හැමිනීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සමහර පොලිසීස් හදලා තියෙන්නේ සෞභාගේ දැක්ම හදපු එවුන්ද කොහෙද.
    තැනින් තැනින් ටිපිකල් ජෙපි ලක්ෂණ මතුවෙලා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    සමහර පොලිසීස් හදලා තියෙන්නේ සෞභාගේ දැක්ම හදපු එවුන්ද කොහෙද.
    තැනින් තැනින් ටිපිකල් ජෙපි ලක්ෂණ මතුවෙලා.

    සිරාවට.. අඩුම තරමේ center left ideology එකට match වෙන්න වත් තිබ්බනම්... :confused:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    ඕක තමයි ඉතින් උන්ගේ සැඟවුණු යථාර්තය.

    කේක් ගෙඩියේ අයිසින් වගේ ඉන්නේ හරිනිල වගේ ලිබරල් සෙට් එක හැබැයි මදේ ඉන්නේ දාර comradesල සෙට් එක.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සිරාවට.. අඩුම තරමේ center left ideology එකට match වෙන්න වත් තිබ්බනම්... :confused:
    Center-Left පොඩි පොඩි කෑලි අනාගෙන තියෙනවා.
    ලෙෆ්ටීස් ලට ලිබරල් වෙන්න ලේසියෙන් බෑ කියලා මේකෙන් තේරෙන්නේ.
    එක්කෝ 43 න්, පාටලී වගේ එවුන්ගෙන් මොනා හරි ඇඩ් කරගන්න තිබ්බ,
    උන්ව පාටි එක ඇතුලට ගන්නේ නැතුව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    Center-Left පොඩි පොඩි කෑලි අනාගෙන තියෙනවා.
    ලෙෆ්ටීස් ලට ලිබරල් වෙන්න ලේසියෙන් බෑ කියලා මේකෙන් තේරෙන්නේ.
    එක්කෝ 43 න්, පාටලී වගේ එවුන්ගෙන් මොනා හරි ඇඩ් කරගන්න තිබ්බ,
    උන්ව පාටි එක ඇතුලට ගන්නේ නැතුව.

    මෙකෙන් වෙන්නේ අන්තිමට මුන් දින්නොත් NPP එකේ ඉන්න හරිනිල වගේ අයට ඇපත් නැති වෙලා අර ජෙපි හැතිකරේ ඉස්සරහට එන එක.. 19 උනෙත් ඒක.. :confused:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මෙකෙන් වෙන්නේ අන්තිමට මුන් දින්නොත් NPP එකේ ඉන්න හරිනිල වගේ අයට ඇපත් නැති වෙලා අර ජෙපි හැතිකරේ ඉස්සරහට එන එක.. 19 උනෙත් ඒක.. :confused:
    ගෝටා කරා වගේ මෝඩ වැඩක් නම් කරගන්න එකක් නෑ. Please කරන්න ලොකු ක්‍රවුඩ් එකක් නැති නිසා.
    හැබැයි පවර් එක හම්බ වුනොත් මොරගොඩ වගේ එවුන් හතර පස් දෙනෙක් ඔතනින් හැදෙයි.
    ඊලග ජන්ද ටික කැරකෙන්නේ පුතානෝ දිහාවට නිසා, පොහොට්ටුවෙන් ට්‍රයි කරන්නේ ජෙපි ජන්ද, පාවෙන ජන්ද ටික කඩාගන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    :confused: :confused: :confused:

    332534898_1176135423042192_5905010377416575020_n.jpg



    https://www.npp.lk/si/policies/economic

    page no - 25
    2nd paragraph


    @monson වගේ උන් මෙතන හැමිනීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි

    "@monson වගේ උන් මෙතන හැමිනීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි"

    25 නෙමෙයි 26 පිටුව. එහෙමෙ කියන්න එපා අපිත් ආසයි ජෙප්පෝ දුක බෙදා ගන්න thread වලට එන්න 😁

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
    https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/
     
    Last edited:
    • Haha
    Reactions: jay-shan and 2osama

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    සාස්තර කාරයෙක් හැම පැත්තට කැපෙන්න සාස්තර කියනව වගේ ප්‍රතිපත්ති. අරෙහෙම කරනව මෙහෙම කරනව කියල තියනව කොහොමද කරන්නෙ කියල නෑ. තිබ්බත් හෙන ගොන් විදියට.

    කමක් නෑ මේ ලණුවත් කාලම පාඩමක් ඉගෙනගමු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,468
    98,411
    113
    සරලවම උබලට කරන්ට් එක යූස් කරන්න දෙන්නෙ නෑ පුලුවන් දෙයක් කරපන්

    Oh yes Comrades
    Let the ruling classes tremble at a Communist revolution


    Those who oppose will be lineup & shot


    to the fatherland, united socialist sri lanka



    සහෝදරවරු දාල කෙහෙල් කොරටුව කරගන්න නේ හදන්නෙ
    ------ Post added on Feb 22, 2023 at 7:39 AM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    අපේ පැත්තෙත් NPP රැළියක් තිබිල උන් කියන දේවල් විනාඩි 5ක් විතර අහන් හිටිය.
    මහින්දලා බයියෝ රවට්ටන්න කියපු කතාම තමයි මුනුත් කියන්නේ.
    රැස්වීම බලන්න ආපු උන්ගේත් මුනේ අමුතුම හිනාවක් තියෙනවා.
    ඒ යක්කු දැකල මෝඩ බයියෝ දියසේන ඇවිත් කියල තාප්ප වල චිත්‍ර ඇදපු හැටි මට ආයෙත් මතක්උනා.
     

    Similar threads