පින් දෙනවා..ලොකු හෙල්ප් එකක්..
මම බයිනරි ට්‍රේඩින් කරන්න ට්‍රයි කරේ.. එඅස්සේ තමයි මේ කලක්කනිය හම්බුනේ..
මු කිව්වා bitcoin traction කරලා මෙහෙම හොයන්න පුළුවන් එහෙම කිඅල..කාලයක් මත එක්ක චැට් කරත්..
මගෙන් 300usd ගත්ත මචන්...
මේ facebook account එකේ එකා....
මේ email වලට මම සල්ලි දැම්මේ..මු කියපු හන්ද..මම මෝඩයෙක් තමයි..එච්චරයි තිබ්බේ ට්ට්‍රේඩින් වලට දන්න්න කියල මාස ගානක් එකතු කරපු සල්ලි...
පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් කරපන්..බනින්න එපා උබල....
මේ facebook account