පින් දෙනවා..ලොකු හෙල්ප් එකක්..

enthral

Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    පින් දෙනවා..ලොකු හෙල්ප් එකක්..

    මම බයිනරි ට්‍රේඩින් කරන්න ට්‍රයි කරේ.. එඅස්සේ තමයි මේ කලක්කනිය හම්බුනේ..
    මු කිව්වා bitcoin traction කරලා මෙහෙම හොයන්න පුළුවන් එහෙම කිඅල..කාලයක් මත එක්ක චැට් කරත්..
    මගෙන් 300usd ගත්ත මචන්...
    මේ facebook account එකේ එකා....
    මේ email වලට මම සල්ලි දැම්මේ..මු කියපු හන්ද..මම මෝඩයෙක් තමයි..එච්චරයි තිබ්බේ ට්ට්‍රේඩින් වලට දන්න්න කියල මාස ගානක් එකතු කරපු සල්ලි...
    පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් කරපන්..බනින්න එපා උබල....

    මේ facebook account
    attachment.php



    attachment.php


    attachment.php
     

    Attachments

    • trading lanka.JPG
      trading lanka.JPG
      91.1 KB · Views: 101
    • netler one.JPG
      netler one.JPG
      26.4 KB · Views: 95
    • skrill.JPG
      skrill.JPG
      21.2 KB · Views: 99

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මම රට බන් ඉන්නේ... සැලරියක් නැහැ ..නැත්ම් මන් ඕක අල්ලලා දානවා...
    අනුන්ගේ සල්ලි හොරකම් කරන උන්ට හෙන ගහනවා....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම රට බන් ඉන්නේ... සැලරියක් නැහැ ..නැත්ම් මන් ඕක අල්ලලා දානවා...
    අනුන්ගේ සල්ලි හොරකම් කරන උන්ට හෙන ගහනවා....

    ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්න එපා..
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    ශික්...අපේ එළකිරියේ කෞවුර්ත් නැද්ද මෙවග් දෙකට හෙල්ප් එකක් ගන්න පුළුවන් එකෙක්..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ශික්...අපේ එළකිරියේ කෞවුර්ත් නැද්ද මෙවග් දෙකට හෙල්ප් එකක් ගන්න පුළුවන් එකෙක්..

    තව කීයක් හරි වියදම් කරලා උගේ හොම්බ රිවර්ට් කරනවා ඇරෙන්න වෙන නිත්‍යනුකුලව කරන්න පුළුවන් වෙන්නේ පොලිසියේ කොම්ප්ලේන් කරන එක.
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මන් මෝඩයි.. මුගේ විස්තර හ්ය්ගන්න නැහැනේ..නැත්තම් මුව උස්සනවා...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මන් මෝඩයි.. මුගේ විස්තර හ්ය්ගන්න නැහැනේ..නැත්තම් මුව උස්සනවා...

    අනී නිකන් බයිල කියන්න එපා බන්
    උස්සයි උගේ ඇට දෙක දැන්

    වෙන කෙල්ලෙක්ගෙ අකවුන්ට් එකකින් ලොග් වෙල උත් එක්ක සෙට් වෙයන් බොරුවට නම්බර් එක හොයාගෙන අල්ලල දීපන් ඕකව