තමන් ඉන්න ගේ උගසට තියල ස්ටුඩන්ට් කෙනෙක් හැටියට රටකට යන එක ගැන අදහස ඔයල මොකද හිතන්නේ?
ලොකු රිස්ක් එකක් අරගන්න ඇත්තම කිව්වොත් දෙගිඩියාවෙන් ඉන්නේ
යන්න චාන්ස් එකත් තියෙනව. හැබැයි යන්න වෙන්නේ අර විදිහට, ගිහිල්ල එහේ වියදමුයී මෙහෙයි දෙකක් කරගන්න එක ගැන කල්පනා කරනව. ගේ රෙන්ට් කරල ඉන්කම් එකක් හොයන්න...