තමන් ඉන්න නිවස උගසට?

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    තමන් ඉන්න ගේ උගසට තියල ස්ටුඩන්ට් කෙනෙක් හැටියට රටකට යන එක ගැන අදහස ඔයල මොකද හිතන්නේ?

    ලොකු රිස්ක් එකක් අරගන්න ඇත්තම කිව්වොත් දෙගිඩියාවෙන් ඉන්නේ

    යන්න චාන්ස් එකත් තියෙනව. හැබැයි යන්න වෙන්නේ අර විදිහට, ගිහිල්ල එහේ වියදමුයී මෙහෙයි දෙකක් කරගන්න එක ගැන කල්පනා කරනව. ගේ රෙන්ට් කරල ඉන්කම් එකක් හොයන්න පුලුහන්.

    Help me, pease share your thoughts
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lokuma loku risk ekak
    student yanawa minissu pissu hadila wage
    eth ehe part time karala mehe loan gewannai ehe jivath wenna amarui
    mokada danata already interest wedi wela

    anika mehe gedara kawurut jivath wenne nadda? pawula kawuda inne
    ehe gihin jivath wenna yanne oya witarada?

    hadissiye ehedi oyata accident ekak unoth leda unot weda karaganna bari unoth e dawas tike survive wena puluwanda?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    යන්න හදන්නේ කොහෙද? කරන්න පුළුවන් බැරි නෑ ඒත් හැමෝටම බෑ.ඕනෑවට වඩා සල්ලි හොයන්න ගියාම ඉගෙන ගන්න එක අත ඇරෙනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Issara wage neme dan hama ratema inflation eka wadi.. student gihin ubata witharak survive wennath amarui hari part time ekak set une nattan.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Loku risk ekake bro. but it's up to you

    Issara wage neme dan hama ratema inflation eka wadi.. student gihin ubata witharak survive wennath amarui hari part time ekak set une nattan.
    lokema kohomath fuck wenna dan yanne ithin, issara migrate wecha unta wage life eka easy wenne na issarahata. habaiyi ehama kiyala lankawa wage kelama wela yana ekake wath hari yanne na bro

    Canada

    USA

    ------ Post added on Apr 25, 2022 at 11:49 AM
     
    Last edited:

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මෙව්වට ඇත්ත විස්තරය දැම්මොත් ඉරිසියාව කුහකකම කියන්න සෙට් එකක් ඉන්නවා.

    ඕක ලොකු අවදානම් වැඩක්. එච්චරයි.
    ඔව් ඒකන්ම් ඇත්ත. ඒත් සල්ලි වියදම් කරන්න බරිනම් යන එකේ තේරුමක් නෑ. සමහර එවුන්සල්ලි එකතු කරනවා ගහපු ලොන් එක ගෙවන්න තුන්වෙලම කන්නත් නෑ හරියට.මෙහෙ එකෙක් මෙඩිසින් කරන්න ගිහින් ඖරුදු තුනක් විතර ඉදලා අවා රිපීට් වෙලා ඩිග්‍රියත් නතිව. උන්ගෙ එක ගෙදරක් විකුනලා යව්වෙ. කෝටි ගානක් අපරාදෙ. හූල්ලන්නෙ නතිව වියදම් කරන්න තියෙනවනම් අවුලක් නෑ. නැත්තන් අපා දුකක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් ඒකන්ම් ඇත්ත. ඒත් සල්ලි වියදම් කරන්න බරිනම් යන එකේ තේරුමක් නෑ. සමහර එවුන්සල්ලි එකතු කරනවා ගහපු ලොන් එක ගෙවන්න තුන්වෙලම කන්නත් නෑ හරියට.මෙහෙ එකෙක් මෙඩිසින් කරන්න ගිහින් ඖරුදු තුනක් විතර ඉදලා අවා රිපීට් වෙලා ඩිග්‍රියත් නතිව. උන්ගෙ එක ගෙදරක් විකුනලා යව්වෙ. කෝටි ගානක් අපරාදෙ. හූල්ලන්නෙ නතිව වියදම් කරන්න තියෙනවනම් අවුලක් නෑ. නැත්තන් අපා දුකක්
    රට ගියාම ඉගෙනගන්න වැඩත් එක්ක සල්ලිත් හොයනවා කියන වගකීම සෙට් වුනාම පට්ට අමාරුයි. නින්දක් නෑ. කල්පනා වෙනවා හැම වෙලේම. වැඩ කරගන්න බැරි වුනොත් ඒ අතර, ඒකටත් stress. හරිම දුක්ඛිත ජීවිතයක් මුල් ටිකේ.

    කරන්න බැරි නෑ නමුත් මේ තත්වෙන් අවදානම වැඩී.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔහොම ගිහින් මම දන්න දෙන්නෙක් ගොඩ ගියා එකෙක් ජපන් ගිය එකෙක් අනික පොලන්ඩ් . ස්ටුඩ්න්ට් ගියොත් ලැබෙන්නේ ගොඩක් රටවල පොඩි පැය ගානක් එකෙන් ඔය ගේමගහන්න බෑ.ගොඩක් අය හොරෙන් ජොබ් කරන්නෙ.අහු උනොත ඩිපෝර්ට් කරනවා. පොළන්ඩ් ගිය එකා එහෙම්ම ඉතාලි පැන්න . දෙන්නම අවුරුදු 5,6 වැඩේ ගොඩ දාගත්තා . පට්ට රිස්කි වැඩක් ඉතින් වහ බෝතලෙකුත් අරගෙනම ඔය වැඩේට බැහැපන්
     
    meeta awurudu keeykta kalinda
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔයාට දෙන්න පුලුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි එලකිරි එකේ ත්‍රෙඩ් නොබල, උදේට ටීවි එකේ යන පත්තර ප්‍රෝග්‍රෑම් නොබල. හරි විදියට තමන්ගෙ ගේම් එකක් ගහගෙන හිටපං. ඕව නිතර නිතර දකිද්දි මානසිකව වැටෙනව මිනිස්සු. හැබැයි ඕව ගණං නොගෙන තමන්ගෙ ගේම ගහන කෙනා කවදත් ගොඩ යනව.
     
    • Like
    Reactions: sleeping_fox