කිරි වැසියනි, ලැප්ටොප් ගන්න සල්ලි නෑ...
තියෙන pc එකයි Monitor එකයි මේන් ලැගේජ් එකේ ගෙනියන්න පුලුවන් වෙයිද? ලැප් ගෙනියන්න දෙනවනම්
හොඳට පැක් කරල අරන් යන්න ඉන්නේ Hard VGA Card Ram galoola..
අවුලක් වෙන එකක් නෑ නේ?