තමන් ඉන්න නිවස උගසට?

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    අදහස් වලට ස්තූතිය...

    වයිෆ් දරුව එක්ක යන්නේ.

    යන රටේ මං ඩිපෙන්ඩන්ට් අන්ලිමිටඩ් වැඩ කරන්න පුලුහන්...

    හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඊලඟ අවුරුද්දේ කෝස් ෆී එක හොයන්නයි මෙහේ නය ගෙවන්නයි දෙකම වෙන නිසා..


    යන්න කලින් risk eka analyze කරල බලනව බන් මේ.. එලියෙනුත් ඔපීනියන් එක ගන්නයි ත්‍රෙඩ් එක දැන්මේ..


    මෙහෙ ප්‍රොපටි එක නම් විකුනන්න අයිඩියා එකක් නෑ.. ලංකාවට එන්න තැනක් තියෙන්න ඕනේ අනික අපි ඉන්න පැත්තේන් ආයේ ඉඩම් ගැනිලි බොරු මේ දැනට උනත්.

    මෙහෙම ලොකු රිස්ක් එකක් අරන් ගිහිල්ල ෆක් උනොත් රිකවර් වෙන්න ඔප්ශන් එකක් නම් නෑ.. බැකප් ප්ලෑන් එකකුත් නෑ.. ඒකයි තව කල්පනා කරල බැලුවේ

    මම දන්නා එකෙක් ඔහොම කරල වයසක දෙමව්පියො පාරට වැටුන
    මේක මගේ ගේ බන් මහ ගේ නෙමෙයි රෙන්ට් කරල ඉන්කම් එකක් ගන්න පුලුහන් බට් ප්‍රොපටි එක සේල් කරල යන්න අයිඩියාවක් නෑ
    ------ Post added on Apr 25, 2022 at 2:02 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයාට දෙන්න පුලුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි එලකිරි එකේ ත්‍රෙඩ් නොබල, උදේට ටීවි එකේ යන පත්තර ප්‍රෝග්‍රෑම් නොබල. හරි විදියට තමන්ගෙ ගේම් එකක් ගහගෙන හිටපං. ඕව නිතර නිතර දකිද්දි මානසිකව වැටෙනව මිනිස්සු. හැබැයි ඕව ගණං නොගෙන තමන්ගෙ ගේම ගහන කෙනා කවදත් ගොඩ යනව.
    Will Ferrell Agree GIF
     
    • Like
    Reactions: chami2015