අද සන්තෝස දවසක්. පාටියක් දාන්න ඕනෙ අද. :yes::yes::yes::lol::love::love:
නවසීලන්ත කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමත් සමග ICC ODI No 1 Rank එකේ සිට 2 දක්වා ඇදගෙන වැටිල තියෙනවා. :P
දැන් ඒක ඕසීස්ල. ඉන්දියාව. දෙක.
අපි අන්තිම උනත් මොකෝ ඉන්දියාව දෙකනේ :lol::lol::sorry::sorry::P
රෙදි නැතිවෙන්න...