මගෙ කලින් තිබ්බ Transcend 640GB එකට කෙල උනා. මේ දවස් වල එක රිකවර් කරගන්න හදනවා :dull: අපේ ආන්ටිලා සති දෙකකට ගිහින් ඊයේ ඕස් ඉඳල ආවා. මම එයාලට ගේන්න කිව්වා 2TB Portable HDD එකක් :P
හැබැයි අරන් තියෙන්නෙ Toshiba Canvio Basic 3.0 Plus 1TB එකක්
ඒ ගොල්ලො චෙකප් සේරම කරගෙන, බඩු සේරම අරන්, ඩොලර්ස් මදි...