1. යාළුවා

    Phone Help

    මම Xperia Ray එකක් ගන්න කියල බැලුවෙ :P දැනටමත් ගෙනත් තියෙන්නෙ. ගෙදර තියෙන්නෙ. හෙට ගිහින් බලන්න ඕනෙ. දුන්න එකා කිව්වා 4G දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියල:dull: මම නන් අහලවත් නෑ එහෙම එකක්. 1. ඇත්තටම තියෙනවද මචන්ලා එහෙම එකක්. 2. තියෙනවනන් හොයල දෙන්න පුලුවන්ද? 3. 7.2 නේද උපරිම...
  2. යාළුවා

    Cricket

    මට හොඳ ක්‍රිකට් ගේම් එකක් දීපල්ලකෝ ඩවුන්ලෝඩ් කරන් ගහන්න :P:D:yes: EAS Cricket 07 බැලුව සීඩ්ස් නෑ. අනික ඒක පරණයි නේ :confused: ඒකට කොහොමද අලුත් ප්ලේයර්ස්ලව ඇඩ් කරගන්නෙ?:sorry: මම දැක්ක EAS Cricket 2013 කියල එකක් තියෙනවා. ඒත් හොයාගන්න බෑ. Don Bradman Cricket 14 එනවලු නේ. ඒක එනකන් ගහන්න එකක් ඕනෙ.
  3. යාළුවා

    Traffic

    Rush Hour Traffic ලංකාව වගේ නෙමේලු :shocked: 4phFYiMGCIY
  4. යාළුවා

    උඹ පස්සෙ වරෙන් මම යනවා

    උඹ පස්සෙ වරෙන් මම යනවා බියනොවන්න මිතුර. වීඩියෝව මෙගාබයිට් 1.43ක් පමණි :D දැකලත් ඇති. නැත්තන් බලාගන්න. :shocked: Xh5Mg2xhl40
  5. යාළුවා

    le මම අලුත්

    le මම අලුත්. :D අයි ඩී එක අලුත් කලිනුත් හිටිය. සෑහෙන කාලෙකට ආවෙ නෑ. තියෙන වැඩ වලට මොන මගුලකට එන්නවත් වෙලාවක් නෑ. මොන එකක්වත් මතකත් නෑ. :baffled::oo::eek: ඒත් වැඩිය බජනයක් උනේ නෑ මෙහෙ උන් එක්ක :sorry: :eek::sorry: ගුණගරුක ලෙස ඉන්නම් මම හොඳ යාළුවෙක් වගේ :D ආපු ගමන් මේල් එකකින් ආපු රේජ්...
  6. යාළුවා

    No contents