Problem solved machaaaanzz.. :D :D
power options වලින් පුළුවන් මචන් Hybrid boot එක disable කරන්න මචන්. එතකොට අපි normal Windows 7 වල machine එක shut down කරනවා වගේ full shut down වෙනවා මචන්. එතකොට CPU Up Time එකත් normal විදියටම වැඩ කරනවා මචන්. Hybrid boot on එකේ තියෙනකොට CPU Up Time එක machine...