මචන් windows 8 use කරන උන් පොඩි හෙල්ප් එකක් දීපන්. windows 8 වල තියෙන Hybrid boot කියන technology එක ගැන උබල මොකද හිතන්නේ මචන්? එකෙන් machine එකට අවුලක් වෙන්නේ නැද්ද මචන්? මම පොඩ්ඩක් net එකේ search කරලා බැලුව Hybrid boot කියන්නේ "LogOff + Hibernate" කියලි මචන් තියෙන්නේ. මට දැනගන්න ඕනේ මේ technology එක Desktop machine වලට අවුලක් නැද්ද කියලයි මචන්. මොකද අද මම මගේ machine එක Shut down කරලා machine එක Shut down උනාට පස්සේ Enter key එක නිකන් press කර මචන්. එතකොට machine එක on උනා. මන් ඊටපස්සේ අපහු machine එක Shut down කරලා, UPS එකත් off කරලා ටික වෙලාවක් තියල, UPS එක on කරලා Enter button එක press කරලා බැලුව. එතකොටත් Machine එක ඕන වෙනවා මචන්. මට දැනගන්න ඕනේ මේ Hybrid boot කියන දේ Desktop එකකට අවුලක් නැද්ද කියලයි. 8 use කරන අය මේ ගැන දන්නවනං Help එකක් දෙන්න. 






මම BIOS වලට ගිහින් setting එක හදන්න බලන්නන් මචන්. මටත් හිතෙන්නේ එහෙම කරොත් හරියයි කියලයි. machine එක off කරාම mouse එකේ laser එකත් on වෙලා මචන් තියෙන්නේ 