WINDOWS 8 HELP!!

djravi

Member
Apr 27, 2009
84
0
0
36
මචන් windows 8 use කරන උන් පොඩි හෙල්ප් එකක් දීපන්. windows 8 වල තියෙන Hybrid boot කියන technology එක ගැන උබල මොකද හිතන්නේ මචන්? එකෙන් machine එකට අවුලක් වෙන්නේ නැද්ද මචන්? මම පොඩ්ඩක් net එකේ search කරලා බැලුව Hybrid boot කියන්නේ "LogOff + Hibernate" කියලි මචන් තියෙන්නේ. මට දැනගන්න ඕනේ මේ technology එක Desktop machine වලට අවුලක් නැද්ද කියලයි මචන්. මොකද අද මම මගේ machine එක Shut down කරලා machine එක Shut down උනාට පස්සේ Enter key එක නිකන් press කර මචන්. එතකොට machine එක on උනා. මන් ඊටපස්සේ අපහු machine එක Shut down කරලා, UPS එකත් off කරලා ටික වෙලාවක් තියල, UPS එක on කරලා Enter button එක press කරලා බැලුව. එතකොටත් Machine එක ඕන වෙනවා මචන්. මට දැනගන්න ඕනේ මේ Hybrid boot කියන දේ Desktop එකකට අවුලක් නැද්ද කියලයි. 8 use කරන අය මේ ගැන දන්නවනං Help එකක් දෙන්න. :confused::confused::confused:
 
conzy

Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    mata ohoma scn ekak set une nane.
    awlak natuwa ati bn. nathnam owa danne nane
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිසි අවුලක් නම් වෙන්නෙ නෑ මචන්.. වෙන්නෙ සරල හයිබර්නේට් සිද්දියම තමා.. kernal session එකේ තියන එවයි drivers අනම් මනං ඇරෙන්න user session එකේ තියන ටික අයින් කරල දාල හයිබර් නේට් කරල දාන එක වෙන්නෙ.. වැඩේ තියෙන්නෙ අලුතෙන් device එකක් connect කරහම මැෂින් එක restart කරන්න වෙනව drivers ආයෙ අමුතුවෙන් ලෝඩ් කරනව නම්// දන්න විදියට.. :rolleyes:
    තාම අපිල windows 7 නෙ ඉතින්.. :rolleyes:

    7771d1344691304t-fast-startup-turn-off-windows-8-cold_hybridboot.png

    උබට තියෙන්නෙ වෙන කේස් එකක් බන්.. bios වලට ගිහින්.. key board එකෙන් power on වෙන එක disable කරල දාහන්.. ඒකයි ඔය කේස් එක වෙලා තියෙන්නෙ හිතෙන විදියට..

    790fx_poweronbykeyboard_sm.jpg
     
    Thanx machan.. :yes: මම BIOS වලට ගිහින් setting එක හදන්න බලන්නන් මචන්. මටත් හිතෙන්නේ එහෙම කරොත් හරියයි කියලයි. machine එක off කරාම mouse එකේ laser එකත් on වෙලා මචන් තියෙන්නේ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    matath ohoma wuna lagadi machine eka standby wela enter karath on button ekenwath log wune na passe mama power galawala tikak wela tiyala on kara eth shutdown wela tibila na log wuna pata gala. eka hardware case enna hethuwak nam wenne na danna widiyata.
     
    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    Problem solved machaaaanzz.. :D :D

    power options වලින් පුළුවන් මචන් Hybrid boot එක disable කරන්න මචන්. එතකොට අපි normal Windows 7 වල machine එක shut down කරනවා වගේ full shut down වෙනවා මචන්. එතකොට CPU Up Time එකත් normal විදියටම වැඩ කරනවා මචන්. Hybrid boot on එකේ තියෙනකොට CPU Up Time එක machine එක shut down කර කියල zero වෙන්නේ නැහැ මචන්, Time එක දිගටම continue වේවි යනවා මචන්. CPU Up Time එක බලාගන්න පුළුවන් Task Manager එකේ තියෙන Performance කියන tab එකට ගියාම. මෙන්න මේ විදියට තමයි power options වලින් Hybrid boot එක Disable කරන්නේ මචන්.

    2d2j8no.png
     
    meke Turn On Fast Startup kiyana eke tick eka remove karapan machan ethakota vade hari :D
     
    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    matath ohoma wuna lagadi machine eka standby wela enter karath on button ekenwath log wune na passe mama power galawala tikak wela tiyala on kara eth shutdown wela tibila na log wuna pata gala. eka hardware case enna hethuwak nam wenne na danna widiyata.

    fast start up eka remove karana vidiya man post kara machan. ethakota machine eka normal vidiyatama full shut down venava machan
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    mageth ara fast startup kiyana ekata tick eka dala thiyenne, but uba kiyanawa wage shutdown karala enter press kala kiyala on wenne nene ban... :confused:
     
    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    mageth ara fast startup kiyana ekata tick eka dala thiyenne, but uba kiyanawa wage shutdown karala enter press kala kiyala on wenne nene ban... :confused:

    eka thamai ban case eka. anemanda mageth kalin ehema une naha. mata hoyaganna bari une kohomada eka paratama mehema venna gaththe kiyalai. :confused:
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    Windows 8 wala oya Fast Startup eka disable karanna puluwan.
    Control Panel>Power Options> Choose What the power button does>
    Fast Startup untick karanna.

    attachment.php

    Mama hitanne oyage Bios Setup eke ati option ekak Mouse Click ekakin or Keyboard Key Press ekakin Boot karanna puluwan option ekak.
    Bios Reset karala balanna.

    Fast Startup eka machine ekata awlak na.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      75.4 KB · Views: 59
    Last edited:

    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    Windows 8 wala oya Fast Startup eka disable karanna puluwan.
    Control Panel>Power Options> Choose What the power button does>
    Fast Startup untick karanna.

    attachment.php

    Mama hitanne oyage Bios Setup eke ati option ekak Mouse Click ekakin or Keyboard Key Press ekakin Boot karanna puluwan option ekak.
    Bios Reset karala balanna.

    Fast Startup eka machine ekata awlak na.

    Thanx machanz :yes: