මචන්ලා මට Drivers Updater software එකක් දීපල්ලකෝ

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
මචන්ලා මට Drivers Updater software එකක් දීපල්ලකෝ

අනේ මචන්ලා මම driver updater 2 ක්ම install කළා My driver Update එකයි uniblue driver scanner එකයි. ඒ එක මගුලක්වත් key එක සපෝට් කරන්නේ නැහැ. මගේ ලැප් එකේ Drivers වගයක් තියෙනවා intall කර ගන්න, HP site එකෙන් අරගත්තා, තව දෙක තුනක් තියෙනවා හොයාගන්න බැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් මට හොද software එකක් දීපල්ලා මචන්ලා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Driver Genius Professional එක දාගනිං.. ස්කෑන් කරලා ඔටෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්නවා..