ඕකට tax වදින එකක් නෑ බන්. ගෙදරටම එයි. මම digital clocks, solar lights, mobile phone items, t-shirts, denims, books, PC parts වගේ අනංමනං අයිටම් 50 කට වඩා ගෙන්නලා තියෙනවා. සමහර ඒවා පෙට්ටිවල හිටන්. ඒ එකකටවත් tax වැදිලා නැහැ. පියුම් මාමා ගෙදරටම බඩු ගෙනැල්ල දුන්නා. සමහරු ගත්තු ෆෝන් හිටන් එහෙම ඇවිල්ලා...