1. malakadss

    හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

    මූ අවුරුදු දෙකක් බෙහෙත් දීලා කියන්නේ සෑහෙන්න පිරිසක් මුගෙන් බෙහෙත් අරන් ඈති නේද? එකෙක්වත් මෑරිලා නෑද්ද ? https://sinhala.adaderana.lk/news/183630 ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වසර දෙකක කාලයක් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට...
  2. malakadss

    සුපිරි පෙලපාලිය..

    ලන්කාවෙත් දිගටම පෑරේඩ් තියෙයි වගේ.. පුදුමයි පොලිසිය ගෑහුවේ නෑ පෙලපාලියට. අර බෝඩ් එකක් අරන් තනියෙන් ගිය ගෑණීවත් ඈරෙස්ට් කලා නේද?
  3. malakadss

    කවුද ඈත්ත කියන්නේ?

    කවුද ඈත්ත කියන්නේ? විජෙදාස කලින් කියලා තියෙනවා ඉන්දියාවෙන් සල්ලි ඉල්ලුවා කියලා. දෑන් නාලක කියනවා ඉන්දියන් මහ කොමසාරිස් ඒක පචයක් කිව්ව කියලා. ඈඩෙනවා දොරේ https://www.adaderana.lk/news/90733/x-press-pearl-new-diamond-disasters-india-seeks-reimbursement-from-sri-lanka-for-assistance
  4. malakadss

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා ඉදලා වීසා නීති වෙනස් වෙන්න යන්නේ.. working visa minimum pay එක $53900 ඉදලා $70000 වෑඩි කරනවාලු.. ඒ වගේම student visa එන්න අමාරු කරන්න යන්නේ. Student visa ඉදලා PR වලට යන්න ලෑබෙන්නේ සීමිත පිරිසකට විතරක් වෙයි. ඒ වගේම working වීසා එන හෑමෝටම PR පාත් එකක් හදන්නලු යන්නේ...
  5. malakadss

    ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම්

    කොළඹ මහාධිකරණය විසින් චූදිතයෙකුට අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය. ඒ, 2008 වසරේ කොළඹ, හෝටන් වටරවුම ප්‍රදේශයේදී මගී බස් රථයක් තුළ බෝම්බයක් තබා පුපුරුවා හැර, මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවෙකුටය. එම චෝදනාවටම...
  6. malakadss

    ජනපති නිවසට ගිනි තැබූ සැකකරු බන්ධනාගාරයට

    https://sinhala.adaderana.lk/news/180001 කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ...
  7. malakadss

    ඉන්දියාවේ ගෑටුම්

    ඒ මරා ගන්න සින්දුව
  8. malakadss

    Axl Rose Now and Then

  9. malakadss

    දෙවියනේ මේ මැයි මාසේ බඳින්න හිටපු කෙල්ලක් - තවත් ජීවිතයක්?

    තවත් තරුණ ජීවිතයක් විනාශ වුනේ නිසි පරීක්ෂණ නෑතිකමෙන්ද?
  10. malakadss

    ආබාධිත වූ දැරියට මිලියන 30ක වන්දියක්

    https://sinhala.adaderana.lk/news/173130/%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B7%96-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-30%E0%B6%9A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6...
  11. malakadss

    #මළා...

    කවුරු හරි එකෙක් මැරුණා උගේ ලඟම නෑදෑයෝ අඬන්නේ මැරිච්ච එකා මැරෙන්න ආසන්න මොහොතේ අන්තිමට කිව්ව, කරපු දෙයක් මතක් කරමින් ය.. "අනේ අද උදේ ලොකූ පුතා කෝ කියලත් ඇහුවා " "මැරෙන්න පැයකට කලින් කඩේ ගාවටත් ගිහින් ආව" ඒ උදාහරණ කීපයක් ය.. මේ විදියට වයසක ඩබලක් නිදාගෙන ඉද්දි මහ රෑ සද්දයක් ඇසී සීයා ට ඇහැරුනා...
  12. malakadss

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු වෙන්නේ ඈයි?

    https://www.bbc.com/sinhala/sri-lanka-51347700 මේ ආයතන පාඩු ලබන්නේ දේශපාලුවන්ගේ නිලදාරීන්ගේ වෑඩ හින්දාම තමා.. පඩු ලබනවා කියලා විකුණනකොට ඕකුන් එකෙනුත් කොමිස් එකක් ගහනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් 'නිලධාරී බිරිඳ' සහ 'එයාර්බස්' ගනුදෙනුව කුමක් ද? එයාර්බස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර මහින්ද...
  13. malakadss

    එකඟතාවයෙන් පසුව ඩොලරයක මිලට කුමක් වෙයිද?

    https://economatta.blogspot.com/2022/09/blog-post_9.html ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. - ඩොලරයක මිලට කුමක් වෙයිද? - වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද? එක් ඇමතිවරයෙක්...
  14. malakadss

    විස්තීර්ණ ණය පහසුකම

    https://economatta.blogspot.com/2022/09/ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවලට ණය ලබා...
  15. malakadss

    ජනතා සේවය සඳහා රාජ්‍ය සේවය ප‍්‍රසාරණය කළේ මහින්ද රාජපක්ෂ රජයයි

    https://sinhala.news.lk/news/world-3/item/6350-2014-10-20-05-30-15 රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා රාජ්‍ය සේවය ප‍්‍රසාරණය කළ එක ම රජය මහින්ද රාජපක්ෂ රජය බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 18 දා බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවසීය...

    No contents