1. malakadss

    ලෝකයේ වෑඩිම මොළ සහිත ජීවීන්

    සාමාන්‍ය මනුෂයෙකුට තියෙන්නේ එක මොළයයි.. දෑනට ඊට වඩා මොළ ගණනක් තියෙනවා කියලා වාර්තා වෙන්නේ එක අවස්තාවක පමණයි ඒ මොළ හතක්. අපි බලමු සත්ව ලෝකය කොහොමද කියලා කූඩෑල්ලන්ට මොළ 32 ක් කූඩෑල්ලාගේ සිරුර කොටස් 32 කින් සමන්විතයි.. මේ කොටස් 32 ක වෙන වෙනම පාලනය සදහා මොළ 32 තියෙනවලු. ඊලගට බූව ල්ලා.. මොළ 9 ක...
  2. malakadss

    බදුර්දීන්ගේ නිවසේදී මියගිය දරුවා ඊට පෙර සිටම අපයෝජනයට ලක්වී ඈති බව පොලිසිය පවසයි

    ජාති ආගම් බේදයක් නෑතිව ලන්කාවේ දරුවෝ අපහරණය වෙනවා.. https://mawbima.lk/news-more/86119
  3. malakadss

    සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

    එක දිගටම ළමයින් ගෑන එන්නේ නරක ආරන්චි.. ඉතිහාසය ගෑන පම්පෝරී ගහන අපේ රටේ ළමා පරපුර විනාශ වෙලා තියෙන්නේ...
  4. malakadss

    කොවිඩ් ආසාදනය වූ දරුවන් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පැහැදිලි කිරීමක්

    කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට ළමුන් 10 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදී ළමා රෝහල තුළදී ජීවිතක්ෂයට පත්වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වූ දරුවන් සඛ්‍යාව 490ක් පමණ වන බවය. "කොවිඩ් වසංගතයත් සමග රිජ්වේ ආර්යා...
  5. malakadss

    බුද්ධිමතා නිවෑරිදි තීරණ ගන්නවා

    සමහර සසරින් එතරවෙන්න කියලා මහන වුන අයගේ හෑසීරීමයි.. උගත් කියන බොහෝ දෙනෙක්ගේ හෑසිරීමයි එක්ක බලනකොට ප්‍රසන්න රණවීර කියන්නේ ප්‍රායෝගික.. බුද්ධිමත් මිනිහෙක්
  6. malakadss

    Corona එන්නත විදින්න වෙලාවක් Online වෙන්කර ගන්න.. යොමුව මෙන්න…

    කොරෝනා එන්නත්කරණය සඳහා බස්නාහිර පළාතේ පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබේ. එසේ වෙන් කරගන්නා වෙලාවට එන්නත්කරණය සදහා සහභාගී වීමෙන් අනවශ්‍ය තදබදය මගහරවා ගත හැක. අදාල යොමුව මෙතනින්.. https://vaccine.covid19.gov.lk/sign-in...
  7. malakadss

    සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

    සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ, මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවය. ඒ අනුව සයිනොෆාම්...
  8. malakadss

    ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

    කාන්තා දොස්තර කෙනෙක් ඈදුම් මාරු කරනකොට මේකා ෆොටෝ අරන්.. මේ වගේ එවුන් ලගට යන ලෙඩ්ඩුන්ට මොනවා නොවෙයිද? හොද වෙලාවට අනිත් කෙනා පෑමිණිලි කරලා. ඊට පස්සේ තවත් ඊට සමාන පෑමිණිලි දෙකක් ඈවිත්.. මූ ඉතින් ලෙඩ්ඩුන්ට කොහොම කරනවා ඈද්ද? රාගම කියන්නේ අපිට අදාල රෝහල...
  9. malakadss

    කාබනික වගාව සහා සන්දර්ශණ

    ඈත්ත බොරුව හොයා ගන්න ලේසි නෑ.. තව මාස තුන හතරකින් ප්‍රතිපලය බලන්න පුලුවන් වෙයි. කාබනික පොහොර වලට යන්න ඕනේ.. ඒක ඉතින් එක රෑයෙන් එක කන්නෙන් කරන්න බෑ.. ඉස්සෙලම බාල පොහොර නවත්තලා කෘෂි රසායන ගහන එක නෑවෑත්තුවා නම් ලොකු දෙයක්.. ක්‍රමානුකූලව කාබනික කරන්න බෑරියෑ
  10. malakadss

    බැදුම්කර හොරකමෙ හඩ පට එලියට,,!!!!

    අඩෝ නෝ....රෙදි ගෑලවෙයි
  11. malakadss

    හොරාට මෑරෙන්න ගහලා

    ගෙදරට පෑනපු හොරාට මෑරෙන්නම ගහලා.. පොලිසිය කියන විදිහට අයිතියක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරන්න වුනත්.. නියමයි
  12. malakadss

    උද්ඝෝෂණ නම්කි

    මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?
  13. malakadss

    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..
  14. malakadss

    වොයිස් ටියුබ් චෑනල් එකට සී අයී ඩී එකෙන් කෑදවීමක්

    අර කෑන්ටින් අසේලගේ වෑක්සීන් ගෑන තිබ්බ ප්‍රකාශය ගෑන අහන්න තමා එන්න කියලා තියෙන්නේ.. චන්න ජයසුමනගේ පෑමිණීල්ලට අදාලව පරීක්ෂණ කරන්න.. කවුරු වුනත් තහවුරු නොවුනු කතා කියන්න යන්න හොද නෑ. The Editor of Voice Tube, a local YouTube channel, has been summoned before the Criminal Investigations Department...
  15. malakadss

    What about Finance Minister of Sri Lanka?

    A GOOD READ ..... The financial management of a country plays a very important role in the economic development of a country Based on this, it is common practice for various countries to appoint financial experts as finance ministers in their own cabinet. It is essential that the...
  16. malakadss

    ඒ සින්හරාජේ ඉඩමට මොකද වුනේ

    භාග්‍යා කතා කරපු ඒ ඉඩමට මොකද වුනේ? තාම භාග්‍යා සටන් කරනවද?
  17. malakadss

    Chinook CH47 Amazing Landings

    යුද්ධ භූමියක මේ වගේ ගොඩ නෑගිල්ලක් උඩට යානයක් පාත් කරලා තුවාල වෙච්ච සෙබලු පටව ගන්න ඒ පයිලට් මොන තරම් වෑඩ්ඩෙක් වෙන්න ඈද්ද? Incredible image of Chinook landing precariously on a shack in Afghanistan, 2003. Being picked up from the side of a steep mountain at an elevation of 8,500 feet above sea...
  18. malakadss

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ. ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයන අත්හිටුවීමට මෙසේ අවධානය යොමුව ඇත. මේ ගැන අවධානය යොමුව ඇත්තේ රටේ විදේශ...
  19. malakadss

    හෙද වෘත්තිය ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත්කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟතාව පළකර තිබේ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති...

    No contents