ඈත්ත බොරුව හොයා ගන්න ලේසි නෑ.. තව මාස තුන හතරකින් ප්රතිපලය බලන්න පුලුවන් වෙයි. කාබනික පොහොර වලට යන්න ඕනේ.. ඒක ඉතින් එක රෑයෙන් එක කන්නෙන් කරන්න බෑ.. ඉස්සෙලම බාල පොහොර නවත්තලා කෘෂි රසායන ගහන එක නෑවෑත්තුවා නම් ලොකු දෙයක්.. ක්රමානුකූලව කාබනික කරන්න බෑරියෑ