මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?
හොදට ගෙවනවා ඈති..ඉරෝසන් වෑඩිය පේන්න නෑ නේද? ඌටත් ආන්ඩුවෙන් පොලු තියලද දන්නේ නෑhadunoth hodakaranna bari pissuwak thamai udgoshana karana pissuwa
panikkiyata kapillane aanduwenහොදට ගෙවනවා ඈති..ඉරෝසන් වෑඩිය පේන්න නෑ නේද? ඌටත් ආන්ඩුවෙන් පොලු තියලද දන්නේ නෑ
ඔහොම සෙට් එකක්ම ඉන්නව බන්.. විනෝදාංශයක් විදිහට කොහේ හරි උද්ඝෝෂණයක් දැක්කොත් ඒකට රිංගනව.
................ ඔව් පස්සේ අම්බානෙක ගුටි කාලා ගෙදර යනවාඑකම සෙට් එක තමා හැමදාමත් උද්ගෝෂණ කරන්නේ. අපේ කලෙත් කැම්පස් වල එහෙමයි. උන් පුර්ණකාලිනව ඒ වැඩේ ඉන්නවා. සල්ලි මතම නෙවෙයි, උනන්දුව ඇම්ම මත. උන් හොදට දේශපාලනය කියන එක දන්නවා. නමුත් ඒක අද කාලෙට ගැලපෙන්නැති අවුට්ඩේටඩ්. ඒ කයි අවුල. නමුත් උන් සමහර වෙලාවට කරන මැදිහත් විම් නොසලකන්න බැමේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් තේරෙනවනේ TV වල යන්නේ scripted staged drama විතරයි කියලා. pay කරලා කරන්නේ චිත්රපට වගේ.
වැඩිය ඕන නැහැ . මේඩ්ඩොන්ගේ උද්ගෝෂණ වලට යන්නේ ඉන්ජොනේ.එකම සෙට් එක තමා හැමදාමත් උද්ගෝෂණ කරන්නේ. අපේ කලෙත් කැම්පස් වල එහෙමයි. උන් පුර්ණකාලිනව ඒ වැඩේ ඉන්නවා. සල්ලි මතම නෙවෙයි, උනන්දුව ඇම්ම මත. උන් හොදට දේශපාලනය කියන එක දන්නවා. නමුත් ඒක අද කාලෙට ගැලපෙන්නැති අවුට්ඩේටඩ්. ඒ කයි අවුල. නමුත් උන් සමහර වෙලාවට කරන මැදිහත් විම් නොසලකන්න බැ
පෙන්නේ නෑමේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?
![]()
![]()
![]()
![]()
![]()
![]()