ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..
Yahapalana kale salary,pension okkoma wedi kala. Samurdhi / Mahapola wedi kala. Gas/Petrol mila adu kala. Foods items 10 kada koheda milath adu kala.
Oya okkoma sahana dunne mehe thiena dewal wikunala hari nayata salli aran hari thamai. Rate nishpadana/exports wedi karala newei.
ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?සිරා කථාව. රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව පඩි නඩි වැඩිකරලා බෑ.
ඇත්තටම ඕවා හින්දා නෙමේ බන්. මහින්දත් අවුරුද්දක් ගානේ පඩි වැඩි කලා. කෑම ජාති නම් සතියද කොහෙද. මූලිකම දේ ලංකාවට එන විදේශ ආයෝජන ටික හෝල්ඩ් කරගෙන මුලින්ම නෑවා. ලොකු ලොක්කන්ට බදු සහන දුන්නා. රටේ නිෂ්පාදන වලට තිබ්බ තැන නැතිකරා. පිට රටින් බඩු ගේන එක ලාබ කලා. තම්බින්ට ඔනේ විදිහට තේ බිස්නස් කරන්න දුන්නා. ඩොලර් රට යවන්න ලොකු කොම්පැණි වලට තිබ්බ බාධාව අයින් කලා. අන්තිමට බොම්බ ගහගෙන සංචාරක කර්මාන්තය බිංදුවට ඇදලා දැම්මා. දැන් අවුරුදු 3 ක් තිස්සේ අපිට කෙල වුනා.Yahapalana kale salary,pension okkoma wedi kala. Samurdhi / Mahapola wedi kala. Gas/Petrol mila adu kala. Foods items 10 kada koheda milath adu kala.
Oya okkoma sahana dunne mehe thiena dewal wikunala hari nayata salli aran hari thamai. Rate nishpadana/exports wedi karala newei.
100% trueඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..
View attachment 134559
ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
The truthයහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..
ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ.
Government iincome, expenses අවුල් වෙන්න පටන් ගත්තෙ 2015 දි චන්ද පොරොන්දුවක් විදිහට රජයෙ සේවකයන්ගෙ පඩිය වැඩි කරපු එක. සමහරුන්ගෙ පඩිය 25% කින් විතර වැඩි උනා..
Private sector එකට කෙල උනේ CB scam එකෙන් අවුල් උන Interest rates නිසා වැඩි වෙච්ච finance cost එකෙන්..
------ Post added on Jul 9, 2021 at 10:46 PM
Yahapaluwoth kari horu ne. Badumkaren gahapu unuth hire danawa kiyala mun awe.
Trueඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
අවුලක් නෑති වෙන්නේ කොහොමද? අපිට විදේශ සන්චිත තියෙන්නේ බොහෝම පොඩ්ඩයි. අවුලක් නෑත්නම් ඈයි පිටරටින් ගේන හෑම එකම වගේ දෑන් තහනම් කරලා තියෙන්නේ.. පොහොර පවා ගේන එක නෑවෑත්තුවේ..යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..
ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ.