පොඩි අදහසක් දියල්ල බන් 😔

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මෙකයි සීන් කෝන් එක. අපි මැරි කරල අපිට මාස 11 ක පුතෙක් ඉන්නව.

    ඊයෙ අපි එකතු උනා රෑ.කොන්ඩම් එකක් යූස් කරල. වැඩේ කියන්නේ මේක උඩට ආවා කියහන්න්කෝ යද්දිම, රත් වෙලා ඉන්නේ.

    උදෙන්ම Postinnor 2 එකෙන් එකක් දුන්න, අනික පැය 12කට පස්සෙ ගන්න.


    අනේ මච්න් මේක use කරලත් පැය24ක් යන්න කලින් ප්‍රෙග්නන්ට් වෙච්ච අවස්තා අත්දැකීම් තියෙනවද? මැරි කරපු අය පොඩි උදව්වක් දෙන්න ජෝක් එකක් නොකර.

    තව බබෙක් හදනව තියා හිතාගන්නවත් බැරි කාලෙක ඉන්නෙ. Protection වෙලා බෙහෙතුත් බීලා හිතේ බය තියෙන්නේ හෙල්ප් මී. 😔
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    misoprost
    මෙක ඇබෝශන් බෙහෙතක් නෙ
    පොස්ටිනොර් එක වමනෙ ගිය නැත්නන්, පැය 12න් ඊලග එක බිව්ව නන්
    බය නැතුව ඉදපන්
    වමනේ ගියේ නෑ, රෑට ඊලඟ එක බොන්න දෙනව.

    within 12-24 hrs postinor 1st eka denna eta passe after 12 hrs second eka denna 98% pregnancy nawathinawa
    පැය 7ක් වගේ ඇතුලත පලවෙනි එක දුන්න,

    මේක ගහලත් හිටියොත් සොරිම තමයි බන්
    ------ Post added on Jul 4, 2021 at 1:07 PM