AUSI ගැන දන්නා අය එන්න
මචන්ලා ,මේ ගැන දන්න අයගෙන් මට උදව්වක් ඕන.දන්නේ නැති ය bump එකකින් වත් උදව්වක් කරන්න.
මේ ගැන කලින් දවසකත් මම thread එකක් දාල උදව් ඉල්ලුව.උදව් කරපු හැමෝටම Tanks.
මම Ausi යන්න හැදුවේ Sdudent Visa .PR apply කරලා යන එක කල් යන හින්දයි,IELTS 7.5 ගන්න අමාරු හින්දයි මට ටිකක්...