1. Satan_at_Hell

    අටමස්ථානෙ Vs එංගලන්තේ child abuse වලට කොටුවෙන අපේ අයියල

    . පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ, එංගලන්තේ 'child protection team' එකකින් කරන වැටලීමකින් අහුනු කෙනෙක්. ධම්මික කියල නම කියන්නේ, ගොඩක් වෙලාවට ලංකාවේ. අවරුදු 50 කියනව. උන්ගේ child protection එකේ වෙනම යුනිට් එකක් තියෙනව, උන් ළමයි විදියට චැට් කරලා, චැට් එකට porn, nudes යවන උන්ව කොටුකරලා...
  2. Satan_at_Hell

    මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

    මචන්ලා මෙහෙම නිව්ස් ටිකක් දැක්ක මේ දවස් ටිකේ. මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?:unsure::unsure: සල්ලි නැති නිසාද?. උන්ගේ ආමි ට්‍රූප්ස් වලට සැලරි ගෙවාගන්න බැරි සින් එකක් යනවා නිව්ස් වල. උන්ගේ ඉකොනොමි එක අවුල්ද මේ දවස්වල. මේක ටිකක් සැරට යනවා වගේ. උන්ගේ ෆෙඩරල් වර්කර්ස් ල 4000 ටත් වැඩියෙන්...
  3. Satan_at_Hell

    යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු

    අපිත් ඔන්න යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු. යුරෝප් පැත්තේ ට්‍රිප් එකක් ගියා මචන්ලා. ගියේ Australia ඉදන් යන ටුවර් පැකේජ් එකකින්. ටිකක් අඩුවට සෙට් උණු නිසයි, රටවල් ගොඩක් කවර් කරන නිසයි, රිවිව්ස් හොද නිසා තමයි ඒ පැකේජ් එක තෝරගත්තේ. itinerary එක මෙහෙමයි. රටවල් 15 cover කරනවා. (අපි Vatican City...
  4. Satan_at_Hell

    ලංකාවේ squad එක දාල. උබලට මොකද හිතෙන්නේ..

    ඔන්න සිංහලු අන්තිමට ලංකාවේ squad එක දාල. 😇 උබලට මොකද මේ selection ගැන හිතෙන්නේ කියල කොටාගෙන යමල්ලා. මගේ අදහස නම් not too bad කියන එක තමයි. KJP out of form, බානුකයත් consistent නෑ. දනා sensible බැටෙක්. ඒ නිසා ලොකු අවුලකුත් නෑ වගේ. :unsure:
  5. Satan_at_Hell

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    ඔන්න මිට්ටනි අද තමයි බන්ගලියොත් එක්ක පලවෙනි T20 මැච් එක. කිරියේ මේ ගැන වෙන ත්‍රෙඩ් එකක් දැක්කේ නැති නිසා අලුත් එකක් පටන්ගත්තා. :D:D:dull: අද මැච් එක ගැන කෙටි විස්තරයක් කරනවා නම් මැච් එක පටන්ගන්නේ ලංකාවේ වේලාවෙන් හවස 5.30 ට ගහන්නේ Sylhet වල. මම දන්නවා උබලට දැන් මැච් කියල ඇහෙද්දීත් මෙලෝ රහක්...
  6. Satan_at_Hell

    කාලෙකින් බලපු සුපිරිම මිනි සීරිස් එකක්

    Alias Grace (IMDB- 7.6) කාලෙකින් බලපු සුපිරිම මිනි සීරිස් එකක්. ග්‍රේස් කියන්නේ පවුල පිටින්ම කැනඩාවට ඉමිග්රේට් උණු අයිරිෂ් ගෑනු කෙනෙක්. එයාගේ අතින් එයාගේ වැඩ කරපු ගෙදර අයිතිකාරය මරුන කියල චෝදනා එල්ලවෙලා හිරේ යනවා. පස්සේ සයිකියාට්‍රික් කෙනෙක් එයාගේ මෙන්ටලි ස්ටේට් එක ඇනලයිස් කරද්දී තමයි හොදම...
  7. Satan_at_Hell

    ලංකාවේ පාස්පෝට් එකෙන් බාලි යන්න ඉන්න උන් යන්න කලින් බලපන් ...

    මට මේ ලගදි වෙච්ච සිද්දියක් උබලත් එක්ක බෙදාගන්න හිතුව, මම වගේම මේ ගමන යන තව එකෙක් දැනුවත් වෙලා යන එක හොද නිසා. :confused: උබලත් ලංකාවේ පාස්පෝට් එකෙන් බාලි යන්න හිතන් ඉන්නවා නම් දෙසැරයක් හිතපල්ලා.බාලි ම යනවද නැත්නම් වෙන කොහේ හරි යනවද කියල. මේ සිද්දිය උනේ දැන් මාස කීපයකට කලින්(ඊස්ට හොලිඩේ එකේ)...
  8. Satan_at_Hell

    මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

    . . . . . . . . .දේශපාලන රෙද්දවල් පැත්තකින් තියල හරියට දන්නා එකෙක් කියපන්කො USD එක බහින්නේ මොකද කියල. :baffled::baffled::nerd: රනිල ණයක් ගහල ද.:sorry: එහෙම නැත්නම් නන්දලාල් ලොක්ක මිනිස්සු රවට්ටන්න ජිල්මාට් එකක් දාලද. :eek::eek: නැත්නම් ඌ වැඩ පෙන්නල, ජෙනුයින් ඇක්ෂන් එකක් අරගෙනද (යාලුවෙක් කිව්වා...
  9. Satan_at_Hell

    එයා දැන් බැඳලා

    "එයා දැන් බැඳලා".... කාලෙකින් බලපු සුපිරිම සිංහල කතාවක්. :yes: :yes: හොද සිංහල කතා සෙට් වෙන්නේ කලාතුරකින්. මේකත් ඒ වගේ එකක් වෙයි කියල හිතෙනවා. විස්තර ඕනේ නෑ. බලලම කියහන්කෝ . :D
  10. Satan_at_Hell

    රැල්ලට රට යන්න දගලන උන් ගැන මගේ සත දෙක....

    . . . @Melon8 ගේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් කොටන්න හදනකොට පස්සේ හිතුන ත්‍රෙඩ් එකක්ම දැම්ම නම් හරි කියල. :( උබලගේ නෑදෑ, යාළුවො රට යන්න දගලන දන්නා උන්ට කියපන් රැල්ලට යන්නේ නැතිව ටිකක් හොයල එහේ තත්වය ගැන හොදට දැනුවත් වෙලා යන්න කියල. විශේෂෙන්ම ළමයිත් ඉන්නවා නම් සහ, යන්නෙත් ස්ටුඩන්ට් වීස නම්...
  11. Satan_at_Hell

    former president kenekta nadu danna puluwani da??

    ado , lankawe constitution eka anuwa, former president kenekta wiruddawa nadu danna beri seen ekak thieda bn? danna ekek kiyapallako... :baffled: :baffled: den inna ekata nam connstitution ekata anuwa naduwak danna be..eth hitapu ekekta th be da kiyala mathaka ne..:confused::(
  12. Satan_at_Hell

    කවුද අගමැති වෙන්නෝන

    උබල හිතන්නේ කවුද මේ වෙලාවේ අගමැති විදියට පත් කරගත්තොත් හොද.. එහෙම නැත්නම් කවුද මේ වෙලාවේ අගමැති කම බාරගන්න ඕනේ. මට හිතෙනේ මේක ටෙන්ස් සිටුවේෂන් එකක් නිසා අලුතෙන් චන්දෙන් කෙනෙක් පත්වෙනකන්, ටිකක් නිවුණු, 19 (නැත්නම් 21) සම්මත කරගෙන ඕන කරන චෙන්ජස් ටික කරගන්න පුළුවන් වැඩිය පක්ෂයකට බර නැති, ජනතා...
  13. Satan_at_Hell

    පාර්ලිමේන්තුවේ දැන් තත්වේ ගැන මගේ සත දෙක

    මට පෙන්නේ දැන් ඉන්න කතානායක බෙසිකයා මහින්දයට විරුද්ද විශ්වසබන්ගේ ගණන් ගන්නේ නැතිව ඉන්න හදන්නේ. :angry: :angry: ඒ හින්ද සජබේ උන් ටික නියෝජ්‍ය කතානායකට ඉම්ටියාස් ව ගෙනැල්ල දැන් ඉන්න කතානායකට විශ්වාසබන්ගයක් ගෙන්න වගේ හදන්නේ. එක දිනාගත්තොත් , ඉම්ටියාස් කථානායක. එක්තකොට මයිනට විරුද්ද විශ්වසබන්ගේ ට...
  14. Satan_at_Hell

    රාජපක්ස හැතිකරෙටම ගෙදර යන්න උනොත්....

    ගෝටයි, මයිනයි, රාජපක්ස හැතිකරෙටම ගෙදර යන්න උනොත් බයියොන්ට මොනා වෙයිද බන්.එරෝසන් ල වගේ උන්ට. උන් කොහොමද බන් ජිවිතේ ගැටගහගන්නේ. කාට කඩේ යයිද දන්නේ නෑ. :baffled: මයින හිරේ ගියොත් යුද්දේ ගැන කියා කියා ඒවට සාප කර කර ඉදි නේද බන්. :angry: අනුර ලොක්ක අවොත් උට බැනල හිත හදාගනි.:rofl: ගු විමල කරේ තියන් උව...
  15. Satan_at_Hell

    ගෝට නොගියොත්?

    අඩෝ මෙහ් , අපේ උන් කොච්චර පෙළපාලි ගියත්, අරගල කලත්, ගෝට ගියේම නැත්නම් මොකද බන් වෙන්නේ? ඊලග ජනාදිපතිවරනේ වෙනකන්ම ඉන්න වෙයිද. :baffled::baffled::growl::growl:
  16. Satan_at_Hell

    දේශපාලු බේසිකලට.......

    මෙහෙමම රැල්ලක් හදන්නොන, * දේශපාලු බේසිකලට සර් බර් ගාන්නේ නැතිව නම කියල හරි, අයියේ, මල්ලි කියල හරි විතරක් කතාකරන්න. :yes: *කිසිම ඉස්කෝලෙක,දහම්පාසලක , කොටින්ම උන්ට අදාල නැති කිසිම උත්සවේකට ආරාදනා නොකර ඉන්න. :angry: *පොඩි උන් ලව්වා වදින්නේ නැතිව ඉන්න :no:. * සද්දේ දාගෙන VIP වාහන වල අනිත් මිනිස්සු...
  17. Satan_at_Hell

    නන්දලාල් වීරසිංහ කොහොම ඩයල් එකක්ද බන්?

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අදිපතිකම ගන්නව කියල නිව්ස් එකක් දැක්ක දැන්.මිනිහ කොහොම ඩයල් එකක්ද බන්. මෙහෙම විස්තරයක් දැක්ක නිව්ස් සයිට් එකක නම්.
  18. Satan_at_Hell

    MacBook use කරන උන්...

    MacBook පාවිච්චි කරන උන් නිතර සොෆ්ට්වෙයා update කරපල්ලා. :baffled::baffled::baffled: Battery එක චාර්ජ් වෙන්නේ නැති කේස් එකක් ඇවිත් off වෙලා ගියා. ආයේ on උනෙම නෑ. උනුත් කිව්වේ සොෆ්ට්වෙයා අවුලක් කියල (හරියටම කිව්වේ නෑ අප්ඩේට් කලේ නැති නිසා කියල ). එත් මම අවුරුදු දෙකකින් වගේ update එකක් කරලා තිබ්බේ...
  19. Satan_at_Hell

    ඇඩිලේඩ් ඉන්න එකෙක් වරෙන්කො

    ඇඩිලේඩ් ඉන්න එකෙක් වරෙන්කො මචන්ලා, උබල කව්රුහරි ඇඩිලේඩ් ඉන්නවද බන්.:oo::oo: අපාර්ට්මන්ට් සෙට් කරගන්න හෙලුපක් දියන්කෝ ඉන්න කෙනෙක් ..:(:dull::nerd:

    No contents