මැලේසියා ටුවර් එකක් ...
මචන්ලා,මමත් මැලේසියා ටුවර් එකක් යන්න බැලුවේ.ඉක්මන් ට්‍රැවල්ස් එකෙන් කෝටේෂන් අරන් හොයල බැලුවා, 45 ක් වගේ යනවා 3N /4D (Air Fair,Airport Transprt,Hotel Acco. ) වලට.
ඒ ගාන ටිකක් වැඩිය් වගේ.තව ගොඩක් travel agents ලගේ තියෙනවා 35000 වගේ ගණන් වලට.එත් කතාකරල බැලුවම, වීසා ෆී...