සිංගප්පුරු ජොබ් එකක්
මචන්ලා, මම සිංගප්පුරු යන්න හිතන් ඉන්නවා මාස 6කට වගේ.ජොබ් එකක් නැතිව එහෙ ගියොත්, මේ කාලේ IT ජෝබ් 1ක් වගේ හොයාගන්න පුළුවන් වෙයිද බන්? IT ම නැතත්,living cost එක හරි ශේප් වෙන්න ටික දවසක් යනකල් හරි මොකක් හරි ජොබක් හොයාගන්න පුළුවන් වෙයිද බන්?එහේ ඉන්න උන් හෙල්ප් එකක් දියල්ලකෝ.මේ...