1. M

    වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

    Money is the power Puluwan tharam salli hoyapan Naththan amathi kenek weyan.ethakota oya mokuth aulak na.
  2. M

    වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

    මේකනෙ බන් තවත් කෙනෙක් මුලින්ම අපේ physical appearance එක දිහා බලල තමයි අපි ගැන වැටහීමක් ගන්නේ.සාමාන්‍යයෙන් වයසට වඩා අඩු පෙනුමක් තියන උන් bulliesලට පහසු ඉලක්කයක් වෙනවා කොහෙ ගියත්.ඒත් උස මහත පෙනුම තියන කෙනෙක්ට එහෙම වෙනව අඩුයි.උඹටත් එහෙම වෙලා තියන නිසා වෙන්න ඇති මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ.
  3. M

    ලව් ලෙටර්ස්.......

    මට තේරෙන්නේ නැත්තේ ඔය ලව් ලෙටර් අහුවුනාම ලංකාවෙ මිනිස්සුන්ගේ රිඇක්ෂන් එක.පිටරටවලනම් වයස දහයක එකොලහක කොල්ලෙක් ලව් ලෙටර් එකක් කෙල්ලෙක්ට දුන්නත් අවුලක් නෑ.ඒත් ලංකාවෙ වයස විසිපහක එකෙක් දුන්නත් හෙන කේස්.ඇයි බන් ඒම
  4. M

    මගෙ ජීවිතේ

    මේකයි උඹට තාම අනික් උන් හිනාවෙන්නේ උඹ ඔය ඉන්න තත්වෙන් ගොඩ ගිහින් නැති හින්දා.උඹ තවම හිටපු විදිහටම ඉන්න නිසා.එ්කට කරන්න තියෙන්නේ වෙනස් වෙන එක.මට පේන්නෙ උඹට social anxiety තියනවද කොහෙද.ඔහොම ඉන්න එකෙන් වෙන්නේ හැමදාම උඹට පසුතැවිතැවී ඉන්න.ඉතින් උඹම හිතල වෙනස් වෙන්න ට්‍රයි කරපන්.එකපාරටම නෙවෙයි ටිකෙන්...
  5. M

    පාසල් ලමයි ලිංගිකව හැසිරිලා

    අපේ පැත්තෙත් ඔයවගේ සීන් එකක් ගියා හැබැයි ඉස්කෝලෙදි නෙවෙයි.අවුරුදු 13ක කොල්ලෙකුයි 14ක කොල්ලෙකුයි අවුරුදු 13ක කෙල්ලෙක් එක්ක sex කරන්න ගිහින්.කවුරුත් නැති අතරෙ 14 කොල්ලා අනික් දෙන්නට එන්න කියලා තමයි වැඩේ කරල තියෙන්නේ.වෙලාවට වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ ගෙදරට අාපු උන්ගෙ නෑදෑ අයිය කෙනෙක්ට.උෟ ගෙදෙට්ට...
  6. M

    ජෙලටින් වල කතන්දරේ

    මේවගෙන් කාටිලේජ අාපහු හැදෙනවද? ජෙලි කෑවම හරියයිද? අපේ නැන්දගෙ දනහිස්වල කාටිලේජ ගෙවිලා.
  7. M

    සල්ලි කොළවලින් අත පිස්‌ස??

    පිස්සු යකෙක් මූ නම්
  8. M

    ගෑනු හැඩලින්

    ලංකාවෙ ගෑනු වාත කඳවල්
  9. M

    කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

    මූ ගලක් කපාගන්න බැරුව අනාත වෙලා ඉන්න නාකියෙක්ද කොහෙද?නැත්තං සංවර අැදුම් ගැන කිය කිය මේකෙ ත්‍රෙඩ් දාන් දගලයිද:D
  10. M

    කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

    දැං මෙහෙම හිතමු.පට්ටම ලස්සන කෙල්ලෙක් අැග වැහෙන්න අැදන් ඉන්නවා.එතන ඉන්න එකෙක් එ් කෙල්ල දිහා වලත්ත විදියට බලනවා. තව කෙල්ලෙක් එනවා කොටට අැදන්.එ්ත් එ්කි දිහා තව එකෙක් බලනවා හැබැයි සාමාන්‍ය විිදහට මිසක් කුපාඩිකමට නෙවෙයි. ඉතින් උඹ කියන එක එතනම බොරුවක් වෙනවා.තමන් හිතන පතන විදිහ අනුවයි එ්ක වෙන්නේ.නැතුව...
  11. M

    proposal_එකෙන්

    මෙහෙ ගෑනු බහුතරය වාත කඳවල්. අපේ කොල්ලෝ බහුතරයක් විඳවනවා. උන්ට කොල්ලොත් එක්ක ට්‍රිප් එකක් යන්න නැහැ. බොන්න සෙට් වෙන්න නැහැ බර බරේ. ගොඩක් උන් ගෑනිට බයයි.
  12. M

    proposal_එකෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1802351
  13. M

    Windows 10 Pro Original ද ? Windows 8.1 Pro Cracked ද ?

    එ් වුනාට cracked os වල spy, hack tools හංගලා එවනවා උඹෙ වැදගත් data කවුරුහරි අතට ගියොත් කෝමද සැප?මමත් cracked එකක් තමයි පාවිච්චි කරේ එ්කෙ තිබිලා ඔයවගේ එකක් අහුවුනා.
  14. M

    අාතල් ත්‍රෙඩ් ලින්ක් මේකෙ දාපල්ලා

    අාතල් ත්‍රෙඩ් ලින්ක් මේකෙ දාපල්ලා එලකිරියෙ තියන සුපිරි අාතල් ත්‍රෙඩ්වල ලින්ක් මේකෙ දාපල්ලා
  15. M

    ey den me wage sindu enneththe ??

    උඹට මතකද කුකුලෝහ් අපි ඔව අහන කාලෙ අපෙ අම්මල තාත්තල කිව්වා අපෝ මේව සිංදුද මොන කුනුහරුපද මේ අපේ කාලෙ මීට වඩා කොච්චර හොද සිංදු තිබ්බද කියලා?දැන් එ්ගොල්ලන්ට හිතෙන දේ තමයි අපිට හිතෙන්නේ.අපේ පොඩි උන් ඔව බලද්දී අපිට හිතෙන දේ තමයි එ් ගොල්ලන්ටත් හිතිලා තියෙන්නේ....අනික දැන් තියන ට්‍රෙන්ඩ් එකට තමයි සිංදු...
  16. M

    CRT Monitor එකක් ගන්න

    තියනවා බන් high school එක ලග good shed එකට දාන හංදියේ තැනක
  17. M

    සුද්දීයක් බැන්දොත් ??

    වලියක් යයි වගේ

    No contents