තමන් විසින් යම් මතයක සිට එය සනාථ කිරීමට කරුණු ඈදා ගැනීම
වර්තමාන සමාජය දෘෂ්ටි ගත වීමට හේතුවක්. බුදු රදුන් ඉන්දියාවේ නොව
ලක්දිව පහළ වූවා යැයි කියන අය තමා විසින් කලින් ගත් තීරණයක්
සනාථ කිරීමට බුද්ධ චරිතයට අදාල ස්ථාන සොයා ලක්දිව සැරි සැරුවා.
කවදාවත් සත්‍යය එසේ සොයන්නට බැහැ. තාර්කික ගවේශනය සහ
ප්‍රඥා ගවේෂනය යනු දෙකක්. මුලින් ජේතවනාරාමය අද අභයගිරිය වෙලා.
සැබැවින් ම, කරුණු ගලපා බලා තිරණයකට එළැඹිය හැක්කේ යම්
පමණකට පමණයි. නමුත් සත්‍යය ඊට බොහෝ ඈත විය හැකියි.
ඒ නිසා, කවදාවත් මතවාද යනු සත්‍යය කියා සිතන්නට එපා. වැළලී ගිය
සිදු වීමක් මතු කිරීම ඉතාමත් ම අපහසු යි. ඔනැම අයෙකුට ඔනැම දෙයක්
කියන්නට පුලුවන්. සෑම විටම මතයක් ඉදිරිපත් කරන විට, මෙය එක් මතයක්
පමණක් බව පවසන්න. එය ආධුනිකයෙකු නොමග නොයෑමට හේතුවක්
විය හැකියි.
සුර අසුර යුද්ධ කියන්නේ ආසියානු ඉතිහාසය පුරාම කතා වූ සිදුවීම් පෙළක්.

mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala