linkinpark දැනට americaවේ ඉන්න හොදම rock band කීපයෙන් එකක් කිව්වොත් හරි. එත් ගොඩක් අපි මෙයාලගේ සින්දු ඇහුවට band එක ගෙන දන්නා දේවල් අඩුයිනේ. ඉතින් මන් පළවෙනියටම rock අහපු linkinpark ල වෙනුවෙන් පලවෙනි tread එක.
linkinpark මුලින්ම බිහිවෙන්නේ 1996 දී. උසස් අධ්‍යාපනය හදාරන ගමන් තම යාලුවෝ...