ලෝකේ වෙනස් වෙලා
මං මේ ලෝකෙට එද්දී අපේ ගෙදර තිබ්බේ පරණ fm විතරක් වැඩ කරන radio එකක් විතරයි. මට මතකයි අපේ ගෙදර අය කොයි තරම් එකට ආදරේ කලද කියල. ඔන්න ටිකක් කාලෙකින් ජෝන් ලොගි බේයර් හොයාගත්ත රුපවාහිනිය ජපන්නු අපේ රටට ගේනවා. ඉතින් රුපවාහිනී නැත්තම් tv අපේ රටට ඇවිත් අව්රුද්දක් දෙකක්...